තිස්සගේ කූට ලේඛණය?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තිස්සගේ කූට ලේඛණය?

    තිස්ස විසින් ඉදිරිපත් කල පහත ලේඛණය කූට (ව්‍යාජ) එකක් බවට උසාවිය හමුවේ අභියෝගයට ලක් කර ඇත. එබැවින් එය ඇත්ත එකක්ද බොරු එකක්ද යන්න තීරණය කිරීම නීතියට භාර කරමු.

    335055607mou.jpg

    නමුත්....

    මෙහි අන්තර්ගතය විමසා බැලීමට මහජනතාවට බාධාවක් නැතියි සිතමි.

    මේ ලේඛණය කියවා බලන්න.

    එහි සදහන් කරුණු එකින් එක අද ක්‍රියාත්මක වෙමින් පවතීද?

    බෙදුම් වාදය යළි හිස ඔසවන අලුයට ඇති ගින්දරෙන් ටිකෙන් ටික දුම මතුවන්නේද??

    උතුරේ බෙදුම්වාදී කණ්ඩායම් පණ ගසා ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වෙමින් සිටීද?

    ජාතික බලවේග යැයි කියූ චමිපික-රතනලා නිහඩද?

    ...... මේක දැක්ක අය කියයි "ආයේ යුද්ධයක් එන්නෙ නෑ ගොනෝ" කියා.
    ඔව් ආයෙ යුද්ධයක් එන්නෙ නැත. නමුත් ඔවුන්ට අවශ්‍ය දේ ඉටු කර ගනු ඇත.
     
    Last edited:

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මහින්ද අපිට එපා! කළ වැරදි වලට මොහුට දඩුවම් දී රටින් පන්නා දැමීමට පෙළගැසෙමු. කුරිරු පාලනයට තිත. තබමු. නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු.

    අවුරුදු 10ක් රටේ මහජන මුදල් නාස්තිකරපු හොරෙකි.

    අපිට ඕනි මෛත්‍රී මාමි විතරයි.

    අපිට ඕනි සැටලයිට් ආන්ටි විතරයි.

    අපිට ඕනි රනිල් අන්කල් විතරයි.

    සංවර්ධනය ලෙස මවාපෑම් කර හොදට ගසා කෑවේය.

    යුද්දෙදිනුවෙ සරත් ෆොන්සේකා විතරයි.

    රනිල් සහ සැටලයිට් මැඩම් වක්‍රාකාරව බෙහෙවින් උදව් කළ අයයි.

    ඔවුන් වසර 10ක් සංවර්ධනය කියා කලේ බොරු මවා පෑමකි.

    මහින්ද චින්තනය ඉතිහාසයේ ලොකුම බොරුවයි.

    මෛත්‍රී මාමිගේ 100 ඊටවඩා හොදයි.

    බඩුමිල වැඩිකර අධික බදුගසා කළ සුරාකෑම් දැන් අවසන්ය.

    බඩුමිල ස්‍රීග්‍රයෙන් අඩුවෙමින් පවති (උදාඃ ඉන්ධන, කොත්තමල්ලි, පාන්පිටි, කහ...)

    කැසිනෝ හොරුන්ට කුඩුකාරයින්ට එතනෝල් කරයින්ට දැන් ඉඩනැත.

    මෛත්‍රී මාමි අරලිය සහල් ව්‍යාපෘතිය දැන් දියුණුවෙමින් පවති ඉන් රටේ සහල් මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබේ.

    මහින්දගේ නත්තල් අයවැය ඡන්ද ගුණ්ඩුවකි. එහි නොමිලේ වයිෆයි දෙනබව ද පවසා තිබුණි. එහි තිබූ දේ ඉටුවේවියැයි කිසිදු විශ්වාසයක් නැත.

    මහින්දගේ කාලේ සිටි ජාත්‍යන්තර කොටි,විදේශබලවේග දැන් දක්නට නැත. දැන් ඔවුන්අපේ මිතුරෝය. අපහා එක්ව කටයුතු කිරීමට සැදී පැහැදී සිටිති.

    ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් දැන් නොමැත. දැන් ඔවුන් අපහා එක්ව කටයුතු කරයි. කුරිරු ඒකාධිපති පාලනයෙන් මිදී දැන් තිබෙන යහපාලනය පිලිබද ඔවුන් සතුටු වෙති.

    කුරිරු ඒකාධිපතියාගේ සන්ධාන ආණ්ඩුව දැන් නොමැත. එයට හිස එසවීමට ඉඩ නොදිය යුතුය.

    JVP,UNP,TNA මුස්ලිම් මිතුරන් එකට එක්ව අද ඒ කුරිරු පාලනය බිදදමා සියලුදෙනා යහපාලනය වෙනුවෙන් පෙළගැසී සිටිති. ශ්‍රී ලංකාව සංවර්ධනය කර යහපත් අනාගතයක් බිහිවන බවට දැන්නම් කිසිදු සැකයක් නොමැත.

    මොහොතක් සිතන්න,
    මේ ඔබසෙවූ යහපාලනය නොවේද?

    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යහපාලනේ ටික ටික එළිවෙනවා:D

    reputation_neg.gif
    තිස්සගේ කූට ලේඛණය? 02-20-2015 09:55 AM mahindata kiyala puke aragan gon harak ponnaya

    අනෙ පව් ටොයියන්ටත් හොදටම රිදෙනවා:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අම්මේ ඔව් මව් බිම ඉවරයි. උතුරේ හමුදා කදවුරු අයින් කරලා. අධි ආරක්ශිත කලාප ඉවරයි. ජනාධිපති ලේකම් චරිත රත්වත්තේ . ඕවා හොදයි බන් අර නුගේගොඩට ආපු ගොන් වාහෙලට ඉතින්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලොරි ටෝක් දුන්න ටොයියො නෑ බං දැන් හොරෙන් රිප්- කපල යනව පොන්* වගේ හු.. හූ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    reputation_neg.gif
    තිස්සගේ කූට ලේඛණය? 02-20-2015 09:55 AM mahindata kiyala puke aragan gon harak ponnaya

    අනෙ පව් ටොයියන්ටත් හොදටම රිදෙනවා:P
    how about this one
    pala keriya puka nodi thopi wage allapu gedara ekage keri binduwen ipaduna paratta ballo thope ammatath hena gahanawa keriya rata pawala denawata

    රට රැකගැනීම කියන්නෙ කුඩු රජාට කඩේ යාම නෙමෙයි ගමේහ් බයියෝ
     
    • Like
    Reactions: mcwolfe

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රිදුන පොන්නලු ඉන්නවනම් අවිත් ගහපිය දණ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    :oo: