තිස්සගේ කූට ලේඛණය?
තිස්ස විසින් ඉදිරිපත් කල පහත ලේඛණය කූට (ව්‍යාජ) එකක් බවට උසාවිය හමුවේ අභියෝගයට ලක් කර ඇත. එබැවින් එය ඇත්ත එකක්ද බොරු එකක්ද යන්න තීරණය කිරීම නීතියට භාර කරමු.
නමුත්....
මෙහි අන්තර්ගතය විමසා බැලීමට මහජනතාවට බාධාවක් නැතියි සිතමි.
මේ ලේඛණය කියවා බලන්න.
එහි සදහන් කරුණු එකින් එක අද ක්‍රියාත්මක වෙමින් පවතීද?
බෙදුම් වාදය යළි හිස ඔසවන අලුයට ඇති ගින්දරෙන් ටිකෙන් ටික දුම මතුවන්නේද??
උතුරේ බෙදුම්වාදී කණ්ඩායම් පණ ගසා ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වෙමින් සිටීද?
ජාතික බලවේග යැයි කියූ චමිපික-රතනලා නිහඩද?
...... මේක දැක්ක අය කියයි "ආයේ යුද්ධයක් එන්නෙ නෑ ගොනෝ" කියා.
ඔව් ආයෙ යුද්ධයක් එන්නෙ නැත. නමුත් ඔවුන්ට අවශ්‍ය දේ ඉටු කර ගනු ඇත.

Last edited: