තිස්ස-ස්තූතියි.
තිස්ස කරපු බොරුව හින්දා අද මහින්දට වැටෙන තැපැල් චන්ද 38ක් හැරෙව්වා මෛත්රීට,
මම පෙන්නල දුන්න කාරණා මේවයි
1 මේක අත්සන් කොරයි කියලා කියන්නේ නොවැම්බර පලවෙනිදා හැබයි නොවැම්බර පළවෙනිදා නෙවෙයි මෛත්රී එලියට එන්නේ. නොවැම්බර 22 . ඊට කලියෙන් ගැහුවයි කියමුකෝ. එහෙනම් අනිවාර්යයෙන්ම මෛත්රී එන්න කලියෙන් මරාට නිව්ස් එක ගිහිල්ල ඇති. ඒත් අන්තිම වෙනකන් මරාම දන්නේ නෑ පොදු අපේක්ශකයා කවුද කියලා. ඒ හින්දා නොවැම්බර 1 දිනය වැරදි වෙන්න සම්භාවිතාව ඉතාමත් වැඩියි.
2 සමාන්යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් . (තිස්සට අමතක වෙලා වගේ ලෙටර් හේඩ් එක දාන්න.)
3. ගිවිසුමක් ගහන කොට මාතෘකාවක් තියෙනවා මොකක් සඳහාද කියලා. ඒත් මෙතන කිසිම දෙයක් නෑ, හදිස්සියට ටයිප් කරලා ගෙනල්ලා (එතනත් නාගෙන රෙදි නැතුව)
ඔන්න ඔය කාරණා 3 පෙන්නලා මම ඇහුවා ඇයි මෙච්චර කල් ඉඳලා තැපැල් චන්දේ ලංවෙද්දි මේවා එලියට දැම්මේ කියලා. උත්තරේ තමයි අපි ඔගොල්ලො වගේ රාජ්ය සෙවකයන්ව රවට්ටලා මහින්ද රාජපක්ෂ චන්ද ගන්න උත්සාහ කිරිම. අපිව චන්දෙට කලින් මෙහෙම රවට්ටන කෙනෙක් චන්දේ ඉවරවුනාම කොහොම රවට්ටයිද කියලා ඇහුවා. අපිව බත් කන හරක් කියලා හිතන් අපිව අන්දන්න හදන මහින්ද රාජපක්ෂට චන්දේ දෙනවද කියලා ඇහුවා. අන්තිමට උන්ටම වැඩේ තෙරුණා. ගෙදර ගෑණිව උස්සන් ගියත් මහින්දට දෙන 10 විතර හිටියා, උන් ගැන දුකක් විතරයි තිබ්බේ,
අපේ කොල්ලෝ සෙට් එක ඉස්සරහට තියෙන මරණාධාර සමිති ,සුබසාධක සමිති වලත් මේව පෙන්නල දෙන්නයි ඉන්නේ. තිස්ස කියලවත් කරගන්න බැරි වැඩක් කරේ.
ලත් පුළුවන් තරම් දැනුවත් කරපල්ලා ගමේ ඉන්න අයට මේ ගැන,
තිස්ස ඔබේ සහයට ස්තුතියි

u giyoth ethana winsasai mr mu wage ejek aran illan kanne