තිස්ස-ස්තූතියි.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තිස්ස-ස්තූතියි.

    තිස්ස කරපු බොරුව හින්දා අද මහින්දට වැටෙන තැපැල් චන්ද 38ක් හැරෙව්වා මෛත්‍රීට,
    මම පෙන්නල දුන්න කාරණා මේවයි
    1 මේක අත්සන් කොරයි කියලා කියන්නේ නොවැම්බර පලවෙනිදා හැබයි නොවැම්බර පළවෙනිදා නෙවෙයි මෛත්‍රී එලියට එන්නේ. නොවැම්බර 22 . ඊට කලියෙන් ගැහුවයි කියමුකෝ. එහෙනම් අනිවාර්යයෙන්ම මෛත්‍රී එන්න කලියෙන් මරාට නිව්ස් එක ගිහිල්ල ඇති. ඒත් අන්තිම වෙනකන් මරාම දන්නේ නෑ පොදු අපේක්ශකයා කවුද කියලා. ඒ හින්දා නොවැම්බර 1 දිනය වැරදි වෙන්න සම්භාවිතාව ඉතාමත් වැඩියි.

    2 සමාන්‍යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් . (තිස්සට අමතක වෙලා වගේ ලෙටර් හේඩ් එක දාන්න.)

    3. ගිවිසුමක් ගහන කොට මාතෘකාවක් තියෙනවා මොකක් සඳහාද කියලා. ඒත් මෙතන කිසිම දෙයක් නෑ, හදිස්සියට ටයිප් කරලා ගෙනල්ලා (එතනත් නාගෙන රෙදි නැතුව)

    ඔන්න ඔය කාරණා 3 පෙන්නලා මම ඇහුවා ඇයි මෙච්චර කල් ඉඳලා තැපැල් චන්දේ ලංවෙද්දි මේවා එලියට දැම්මේ කියලා. උත්තරේ තමයි අපි ඔගොල්ලො වගේ රාජ්‍ය සෙවකයන්ව රවට්ටලා මහින්ද රාජපක්ෂ චන්ද ගන්න උත්සාහ කිරිම. අපිව චන්දෙට කලින් මෙහෙම රවට්ටන කෙනෙක් චන්දේ ඉවරවුනාම කොහොම රවට්ටයිද කියලා ඇහුවා. අපිව බත් කන හරක් කියලා හිතන් අපිව අන්දන්න හදන මහින්ද රාජපක්ෂට චන්දේ දෙනවද කියලා ඇහුවා. අන්තිමට උන්ටම වැඩේ තෙරුණා. ගෙදර ගෑණිව උස්සන් ගියත් මහින්දට දෙන 10 විතර හිටියා, උන් ගැන දුකක් විතරයි තිබ්බේ,

    අපේ කොල්ලෝ සෙට් එක ඉස්සරහට තියෙන මරණාධාර සමිති ,සුබසාධක සමිති වලත් මේව පෙන්නල දෙන්නයි ඉන්නේ. තිස්ස කියලවත් කරගන්න බැරි වැඩක් කරේ.
    ලත් පුළුවන් තරම් දැනුවත් කරපල්ලා ගමේ ඉන්න අයට මේ ගැන,
    තිස්ස ඔබේ සහයට ස්තුතියි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ochchara mokatada ban kiyanne tissa awilla kiwwe u me kisi deyak danne naha maha lekam hatiyata uta kisi deyak nokiyai hamadema kare kiyla dan agreement ekak :baffled: u giyoth ethana winsasai mr mu wage ejek aran illan kanne:baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනිවා ඔච්චර කියන්න ඕනේ නෑ බන් අස්ස තිත්තනායකගේ මුස්පෙන්තු මූණම ඇති ලොක්කා පරදින්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    patta ban.... මමයි මගේ තව යාලුවෙක් ඉන්නව අපි දෙන්න සෙට් වෙලා එක එකාට කියනව , තව අපෙන් වැඩ කරගන්න එන මිනිස්සුන් සමහර අයට කියනවා. දුන්න නොදුන්නා හැමෝටම කියනවා රටට කරන්න ඕනි මොකද්ද කියල. සංවාදයක් හදාගන්න පුළුවන් වෙච්ච ගමන් එයේ මලගෙක ගිය. එතනත් එහමයි. මහින්දව එඅවන්න ඕනි කියන ජනමතය අරන් යන්නේ. කොහොම හරි මහින්දව් එක්වන්න ඕනි උබලට ජයෙන් ජය
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තිස්ස කරපු බොරුව හින්දා අද මහින්දට වැටෙන තැපැල් චන්ද 38ක් හැරෙව්වා මෛත්‍රීට,
    මම පෙන්නල දුන්න කාරණා මේවයි
    1 මේක අත්සන් කොරයි කියලා කියන්නේ නොවැම්බර පලවෙනිදා හැබයි නොවැම්බර පළවෙනිදා නෙවෙයි මෛත්‍රී එලියට එන්නේ. නොවැම්බර 22 . ඊට කලියෙන් ගැහුවයි කියමුකෝ. එහෙනම් අනිවාර්යයෙන්ම මෛත්‍රී එන්න කලියෙන් මරාට නිව්ස් එක ගිහිල්ල ඇති. ඒත් අන්තිම වෙනකන් මරාම දන්නේ නෑ පොදු අපේක්ශකයා කවුද කියලා. ඒ හින්දා නොවැම්බර 1 දිනය වැරදි වෙන්න සම්භාවිතාව ඉතාමත් වැඩියි.

    2 සමාන්‍යයෙන් ගීවිසුම් අත්සන් කෙරෙන්නේ ලිපි ශිර්ෂවල. මේක නිකන්ම නිකන් කොල කෑල්ලක් . (තිස්සට අමතක වෙලා වගේ ලෙටර් හේඩ් එක දාන්න.)

    3. ගිවිසුමක් ගහන කොට මාතෘකාවක් තියෙනවා මොකක් සඳහාද කියලා. ඒත් මෙතන කිසිම දෙයක් නෑ, හදිස්සියට ටයිප් කරලා ගෙනල්ලා (එතනත් නාගෙන රෙදි නැතුව)

    ඔන්න ඔය කාරණා 3 පෙන්නලා මම ඇහුවා ඇයි මෙච්චර කල් ඉඳලා තැපැල් චන්දේ ලංවෙද්දි මේවා එලියට දැම්මේ කියලා. උත්තරේ තමයි අපි ඔගොල්ලො වගේ රාජ්‍ය සෙවකයන්ව රවට්ටලා මහින්ද රාජපක්ෂ චන්ද ගන්න උත්සාහ කිරිම. අපිව චන්දෙට කලින් මෙහෙම රවට්ටන කෙනෙක් චන්දේ ඉවරවුනාම කොහොම රවට්ටයිද කියලා ඇහුවා. අපිව බත් කන හරක් කියලා හිතන් අපිව අන්දන්න හදන මහින්ද රාජපක්ෂට චන්දේ දෙනවද කියලා ඇහුවා. අන්තිමට උන්ටම වැඩේ තෙරුණා. ගෙදර ගෑණිව උස්සන් ගියත් මහින්දට දෙන 10 විතර හිටියා, උන් ගැන දුකක් විතරයි තිබ්බේ,

    අපේ කොල්ලෝ සෙට් එක ඉස්සරහට තියෙන මරණාධාර සමිති ,සුබසාධක සමිති වලත් මේව පෙන්නල දෙන්නයි ඉන්නේ. තිස්ස කියලවත් කරගන්න බැරි වැඩක් කරේ.
    ලත් පුළුවන් තරම් දැනුවත් කරපල්ලා ගමේ ඉන්න අයට මේ ගැන,
    තිස්ස ඔබේ සහයට ස්තුතියි

    1. සිරිසේන එළියට එන්න කළින් ඌට අපේක්ෂක කම හමබවෙන එකට ඇෂුවරන්ස් එකක් අවශ්‍යයි. අනෙක තමා රනිල් ගිවිසුමක් නැතිව තමාගේ අපේක්ෂක කම කීයටවත් දෙන්නෙ නෑ. අලුත් රස්සාවකට මිනිහෙක් ගියත් ගිවිසුම අත්සන් කලාට පස්සෙයි රෙසිග්නේෂන් දෙන්නෙ.

    2. මේක අත්සන් කරලා තියෙන්නෙ දෙන්නෙක් අතර මිස ඒජාපය හෝ ආයතනයක් සමග නොවන නිසා ලෙටර් හෙඩ් ගන්නෙ නෑ.

    3. නීතිමය කටයුතු වලදී අන්තර්ගතය මගින් කාරණාව තහවුරු කරනවා මිස (බොහෝවිට) මාතෘකා දාන්නෙ නෑ.

    අනෙක මතකද තිසිස පනින්න ඉස්සර කිව්වා පැය 24රෙන් අගමැතිට බලය පවරන කතාව. ඒක මේකේ තියනවනේ. ඒ කියන්නෙ තිස්ස මේක ගැන යමක් දැනගෙන ඉදලා තියනවා විය හැකියි.

    ගිවිසුමක් නැතිව කීයටවත් සිරිසේන එළියට බහින්නෙත් නෑ සහ රනිල් උගේ අපේක්ෂකත්වය ඌට දෙන්නෙත් නෑ.

    මේක බොරුනම් ඇත්ත ගිවිසුම කෝ??

    ඒක මීට වඩා භයානක විය හැකිය.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mama danna widihata awabodhayak thiyena gam wala minissuth My3ta thamai. dukai samaharu tawamath jaathiwadayai yuddei badaagena inna eka gena. Sabaa ranawiruwan kaanu pallata daala chanda karana MR ta swabhawa neethiyenwat danduwam himi wei.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    1. සිරිසේන එළියට එන්න කළින් ඌට අපේක්ෂක කම හමබවෙන එකට ඇෂුවරන්ස් එකක් අවශ්‍යයි. අනෙක තමා රනිල් ගිවිසුමක් නැතිව තමාගේ අපේක්ෂක කම කීයටවත් දෙන්නෙ නෑ. අලුත් රස්සාවකට මිනිහෙක් ගියත් ගිවිසුම අත්සන් කලාට පස්සෙයි රෙසිග්නේෂන් දෙන්නෙ.

    2. මේක අත්සන් කරලා තියෙන්නෙ දෙන්නෙක් අතර මිස ඒජාපය හෝ ආයතනයක් සමග නොවන නිසා ලෙටර් හෙඩ් ගන්නෙ නෑ.

    3. නීතිමය කටයුතු වලදී අන්තර්ගතය මගින් කාරණාව තහවුරු කරනවා මිස (බොහෝවිට) මාතෘකා දාන්නෙ නෑ.

    අනෙක මතකද තිසිස පනින්න ඉස්සර කිව්වා පැය 24රෙන් අගමැතිට බලය පවරන කතාව. ඒක මේකේ තියනවනේ. ඒ කියන්නෙ තිස්ස මේක ගැන යමක් දැනගෙන ඉදලා තියනවා විය හැකියි.

    ගිවිසුමක් නැතිව කීයටවත් සිරිසේන එළියට බහින්නෙත් නෑ සහ රනිල් උගේ අපේක්ෂකත්වය ඌට දෙන්නෙත් නෑ.

    මේක බොරුනම් ඇත්ත ගිවිසුම කෝ??

    ඒක මීට වඩා භයානක විය හැකිය.
    ගිවිසුම් නෑහෑ කිවම තව මොන රෙද්දෙ ගිවිසුමද යකො පෙන්නන්නෙ?????ගෑහුවෙ පොදු ගිවිසුමක් විතරයි....යකො විමල් වගෙ දෙශපාලන පිස්සෙක් වෙන්න එපා..ජය වගෙම පරාජයටත් මුන දෙන්න පුරුදු වෙයන්...බලපන් කොන්ද පන නෑහෑ කියලා අපහාස කරපු රනිල් කොයිතරම් මහත්තයෙක් වගෙ නොසෑලි උන්නද යකො පරජයන් හමුවෙ??????
     
    • Like
    Reactions: eransooriya

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    truth

    bump

    marage pattata ya un okkoma pilukul sahagatha wada karanna pasubatawenne na
    e mokada eka marage jana walin anith untat enawa gana puduma wenna epa onama jara wadak karanna puluwan poraktamai MARA
    :eek:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1. සිරිසේන එළියට එන්න කළින් ඌට අපේක්ෂක කම හමබවෙන එකට ඇෂුවරන්ස් එකක් අවශ්‍යයි. අනෙක තමා රනිල් ගිවිසුමක් නැතිව තමාගේ අපේක්ෂක කම කීයටවත් දෙන්නෙ නෑ. අලුත් රස්සාවකට මිනිහෙක් ගියත් ගිවිසුම අත්සන් කලාට පස්සෙයි රෙසිග්නේෂන් දෙන්නෙ.

    2. මේක අත්සන් කරලා තියෙන්නෙ දෙන්නෙක් අතර මිස ඒජාපය හෝ ආයතනයක් සමග නොවන නිසා ලෙටර් හෙඩ් ගන්නෙ නෑ.

    3. නීතිමය කටයුතු වලදී අන්තර්ගතය මගින් කාරණාව තහවුරු කරනවා මිස (බොහෝවිට) මාතෘකා දාන්නෙ නෑ.

    අනෙක මතකද තිසිස පනින්න ඉස්සර කිව්වා පැය 24රෙන් අගමැතිට බලය පවරන කතාව. ඒක මේකේ තියනවනේ. ඒ කියන්නෙ තිස්ස මේක ගැන යමක් දැනගෙන ඉදලා තියනවා විය හැකියි.

    ගිවිසුමක් නැතිව කීයටවත් සිරිසේන එළියට බහින්නෙත් නෑ සහ රනිල් උගේ අපේක්ෂකත්වය ඌට දෙන්නෙත් නෑ.

    මේක බොරුනම් ඇත්ත ගිවිසුම කෝ??

    ඒක මීට වඩා භයානක විය හැකිය.

    හරි බන් දැන් උබ කියන්නේ තිස්ස මේ ගැන කලින් දැනන් හිටියා කියලා නේ. ඒත් එලියට ආපු මාධ්‍ය සාකච්චාවේ කිව්වේ අන්තිම වෙනකම් වෙන දේවල් එයා දන්නේ නෑ කියලනේ. එතකොට තිස්ස එදා මාධ්‍ය සාකච්චාවේ කිව්වේ බොරුද ?
    හරි තිස්ස කලින් දැනන් හිටියයි කියලා කියමුකෝ. අනිවා එහෙනම් මේ කතාව නොවැම්බර 2 වෙනකොට මහින්දට ලීක් වෙන්න ඔනේ. ඒත් ආප්ප කලා යනක්න් මහින්ද දන්නේ නෑ නේ.

    ඊලඟට උඹ කියනවා පුද්ගලයෝ දෙන්නේක් හින්දා ලෙටර් හෙඩ් ඔනෙ නෑ කියල නේ.

    රනිල් පුද්ගලිකව පාර්ශ්ව කරුවෙක් වෙනවා නම් රනිල්ගේ ලෙටර් හෙඩ් එක පාවිච්චි වෙන්න ඕනේ. අනික ඕක පුද්ගලික රහසිගත එකක් නම් නොවැම්බර් 24 වෙනකන් පොදු අපේක්ෂකයා කවුදයි කියලා නොකියපු තිස්සට අහුවෙන්න රනිල් තියයිද ?