කෝට්ටෙ යුගයේ දී, වීර අලකේෂ්වර හෙවත් අලගක්කෝණාර චීනය විසින් අල්ලා ගෙන තම රටට ගෙන ගියා. යුද්ධයට ආව නැවු හමුදාව මෙහෙයවූයේ සෝ-ෂෙ මින්ග් කියන මහ සෙනෙවියා (දැන් කාලේ අද්මිරාල් වගේ ස්ථානයක් නාවික හමුදාවේ) විසින්.එහෙම කතාවක් තියෙනවා.ලංකාවේ නායකයෙක් පවා චීනෙට අල්ලගෙන ගියා කියලත් කියනවා.
පොඩ්ඩක් පැහැදිලි කරපන් ප්ලීස්


