තුන්වන ලෝකය යුද්ධය:දකුණු චීන මුහුද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කතාවක් තියෙනවා.ලංකාවේ නායකයෙක් පවා චීනෙට අල්ලගෙන ගියා කියලත් කියනවා.
    කෝට්ටෙ යුගයේ දී, වීර අලකේෂ්වර හෙවත් අලගක්කෝණාර චීනය විසින් අල්ලා ගෙන තම රටට ගෙන ගියා. යුද්ධයට ආව නැවු හමුදාව මෙහෙයවූයේ සෝ-ෂෙ මින්ග් කියන මහ සෙනෙවියා (දැන් කාලේ අද්මිරාල් වගේ ස්ථානයක් නාවික හමුදාවේ) විසින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක නම් ඉතින් අපේ එවුන්ගේ කොන්ද පනනැති කම.
    එහෙම කියන්නත් බැ බන්.. අද උනත් චින හමුදාවක් බැස්සොත් ලන්කාවට කොන්ද පන තිබ්බා කියලා වැඩක් නැනේ.. ලොකු එකා දිනනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෝට්ටෙ යුගයේ දී, වීර අලකේෂ්වර හෙවත් අලගක්කෝණාර චීනය විසින් අල්ලා ගෙන තම රටට ගෙන ගියා. යුද්ධයට ආව නැවු හමුදාව මෙහෙයවූයේ සෝ-ෂෙ මින්ග් කියන මහ සෙනෙවියා (දැන් කාලේ අද්මිරාල් වගේ ස්ථානයක් නාවික හමුදාවේ) විසින්.
    එතකොට ෆීල්ඩ් මාශල් කොහෙද හිටියේ..

    බනින්න එපා ඉතින් විහිලුවක් කලේ.. සුබ අලුත් අවුරුද්දක් වේවා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආර්ජන්ටිනා මුහුදේ බලෙන් මාළු අල්ලන්න ගිහින් ආර්ජන්ටිනා නාවික හමුදාව චීන නැවකුත් ගිල්ලුවා කියලා නිව්ස් එකක් දැක්කා මේ ළඟදි.:P
    එනකොටම දුන්නොත් ගේමක් තමා. නැවෙන් බැස්සොත් බඩු හරි.. ආයේ ගොඩ ඒමක් නැ.. ඔය චයිනා ටවුන් කියලා හැම රටකම තියෙන්නේ.. අපොයි එවා චයිනා කොලනි වගේ. උන්ගේ ලො උන්ගේ බිස්නස්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ෆීල්ඩ් මාශල් කොහෙද හිටියේ..

    බනින්න එපා ඉතින් විහිලුවක් කලේ.. සුබ අලුත් අවුරුද්දක් වේවා...
    අපිට වෙල් විදානෙලා නෑනේහ් ආයිබෝවන්ඩ....
    ඔයිට එහා තියෙන්නේ මහ සමුදුරුපති- අද්මිරල් ඔෆ් ෆ්ලීට්- කියන තානාන්තරේ තමා.....

    එසේමැ වේවා...එසේමැ වේවා!!!
    මේ අවුරුද්දේ දෙයියනේ කියල දෙන්න තුන්දෙනා වෙයි නේහ්!:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම කියන්නත් බැ බන්.. අද උනත් චින හමුදාවක් බැස්සොත් ලන්කාවට කොන්ද පන තිබ්බා කියලා වැඩක් නැනේ.. ලොකු එකා දිනනවා..

    ඒ කාලේ ඉඳලම හරි හමන් නායකයෙක් හිටියනම් මෙහෙම වෙන්න නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිට වෙල් විදානෙලා නෑනේහ් ආයිබෝවන්ඩ....
    ඔයිට එහා තියෙන්නේ මහ සමුදුරුපති- අද්මිරල් ඔෆ් ෆ්ලීට්- කියන තානාන්තරේ තමා.....

    එසේමැ වේවා...එසේමැ වේවා!!!
    මේ අවුරුද්දේ දෙයියනේ කියල දෙන්න තුන්දෙනා වෙයි නේහ්!:D
    එහෙම වෙයි වගේ.. කබලෙන් ලිපට වැටෙයි වගේ.. බෙබි ෆොමියුලත් හරි ගනන් බන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් අදටත් විශ්වාස කරන්නේ නාමික රජ කෙනෙක් ලන්කාවට ඉන්න ඔනා..

    මොකෙක් හිටියත් වැඩක් නෑ.225ම එකපාර ඉවර කරලා මුල ඉඳන්ම පටන් ගන්නකම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකෙක් හිටියත් වැඩක් නෑ.225ම එකපාර ඉවර කරලා මුල ඉඳන්ම පටන් ගන්නකම්
    225ම කරන්නේ බොරුව බන්. උන් ගමේ එකක් කියනවා පාර්ලිමේන්තුවේ තව එකක් කියනවා.. රටක ආර්තිකය ගොඩ ගන්නේ නැතුව අනික් මොක කලත් ගොඩ යාමක් නැ.. සින්ගපුරුව කලේ ඒක..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඒවා කියන්න බෑ ඉතින්.චීනාගේ ඉතිහාසය අරන් බැලුවත් මුන් අපෙන් රට ආක්‍රමණය කරලා කප්පම් ගත්ත රටක්.

    මේක පොඩ්ඩක් පැහදිලි කරපන්කො
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Nice thread macho :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry: