ඇක්ටින් නම් ඉතින් ඇත්තටම සුපිරි ජැක්සන්ගේ... රජතුමාට කඩේ යන්න ගිහිල්ල් ගු උනා..
මුලු ෆිල්ම් එකම ලගදීම හොද කොලිටියෙන්...
මුලු ෆිල්ම් එකම ලගදීම හොද කොලිටියෙන්...
Last edited:
sriyanthaya jackson tharam hoda na ban.. hena ekakari nei uge ragapamMuta wada shriyantha mendis ge acting patta
Matanam jackson set na bn. Artificial wagesriyanthaya jackson tharam hoda na ban.. hena ekakari nei uge ragapam
mama nam uta mara kamathi ban.. sindu kiyannada natanna da ragapanna da.. u bokkenma kalakarayek thamaMatanam jackson set na bn.
Mahendra perera , kamal addaraarachchi mun dennawa setmama nam uta mara kamathi ban.. sindu kiyannada natanna da ragapanna da.. u bokkenma kalakarayek thama
naluwo thamaMahendra perera , kamal addaraarachchi mun dennawa set

ඇක්ටින් නම් ඉතින් ඇත්තටම සුපිරි ජැක්සන්ගේ... රජතුමාට කඩේ යන්න ගිහිල්ල් ගු උනා..
මුලු ෆිල්ම් එකම ලගදීම හොද කොලිටියෙන්...
එතකොට උඹ කියන්නේ කුසුම් රේණු ගේ ඇක්ටින් පට්ට නෑ කියලද?Muta wada shriyantha mendis ge acting patta

ශ්‍රියන්ත මෙන්ඩිස්සුත් හොදයි, හැබැයි ජැක්සන්ගේ ඇක්ටින් උපරිමයි..Muta wada shriyantha mendis ge acting patta
ඔව් මුට බැරි වැඩක් නැ හැබැයි. හොද දැනුමක් තියනවා...mama nam uta mara kamathi ban.. sindu kiyannada natanna da ragapanna da.. u bokkenma kalakarayek thama
ලගදීම දෙන්නම හොද කොලිටියෙන්.full movie eke download link ekak nadda
එහෙම තමයි බන් ඉස්සර නගර වල, නගර බද ගම් වල. වලි යනකොට කුණුහර්ප වපුරනවා හැමෝම. කදු කිනිසි පොලු අරන්.. අපේ ගෙවල් පැති වලත් එහෙමයි ඉස්සර.. රණ්ඩු ඉවර උනාට පස්සේ ෆුල් බොක්ක ආපහු..මේකෙ Acting සුපිරි. හැබැයි අව්ල පද්මෙ ගමේ මිනිස්සුන්ට හොදට සැලකුවලු නේ. බල්ල බල්ල කියලබෙ මේකෙ අමතන්නෙ
ඇයි පලිගු මැණිකේ.. තව ගොඩක් නාට්ටි වල සුපිරියට රග පෑව ශ්‍රියන්ත..ශ්‍රියන්ත දඬුබස්නාමානය, දෑකැති මුවහත්, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය වල පට්ට