තුන් මුල්ලේ පත්මේ....

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇක්ටින් නම් ඉතින් ඇත්තටම සුපිරි ජැක්සන්ගේ... රජතුමාට කඩේ යන්න ගිහිල්ල් ගු උනා..

    මුලු ෆිල්ම් එකම ලගදීම හොද කොලිටියෙන්...


    මේකෙ Acting සුපිරි. හැබැයි අව්ල පද්මෙ ගමේ මිනිස්සුන්ට හොදට සැලකුවලු නේ. බල්ල බල්ල කියලබෙ මේකෙ අමතන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    නාකි පකය මොනවද විනාශ නොකර තිබිලා තියෙන්නේ, ජාති, ආගම්, කුල, තර තිරම්, කළ කරුවෝ, රණ විරුවෝ ,රට විරුවෝ, සුව විරුවෝ, තමන්ගේ බලය වෙනුවෙන් මිනිස්සුන්ට රසාස්වාදය මෙන් ම, ඉන්න හිටින්න කන්න බොන්න පවා නැති කරා.​

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Muta wada shriyantha mendis ge acting patta
    ශ්‍රියන්ත මෙන්ඩිස්සුත් හොදයි, හැබැයි ජැක්සන්ගේ ඇක්ටින් උපරිමයි..
    mama nam uta mara kamathi ban.. sindu kiyannada natanna da ragapanna da.. u bokkenma kalakarayek thama
    ඔව් මුට බැරි වැඩක් නැ හැබැයි. හොද දැනුමක් තියනවා...
    full movie eke download link ekak nadda
    ලගදීම දෙන්නම හොද කොලිටියෙන්.
    මේකෙ Acting සුපිරි. හැබැයි අව්ල පද්මෙ ගමේ මිනිස්සුන්ට හොදට සැලකුවලු නේ. බල්ල බල්ල කියලබෙ මේකෙ අමතන්නෙ
    එහෙම තමයි බන් ඉස්සර නගර වල, නගර බද ගම් වල. වලි යනකොට කුණුහර්ප වපුරනවා හැමෝම. කදු කිනිසි පොලු අරන්.. අපේ ගෙවල් පැති වලත් එහෙමයි ඉස්සර.. රණ්ඩු ඉවර උනාට පස්සේ ෆුල් බොක්ක ආපහු..
    ශ්‍රියන්ත දඬුබස්නාමානය, දෑකැති මුවහත්, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය වල පට්ට
    ඇයි පලිගු මැණිකේ.. තව ගොඩක් නාට්ටි වල සුපිරියට රග පෑව ශ්‍රියන්ත..