තුන් වැනි පාරටත්

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
තුන් වැනි පාරටත්

දැන් ජනාධිපතිතුමා තුන් වැනි පාරටත් ඉල්ලන්නන යන්නේ. අනිවාර්යයෙන් මහා මැතිවරණය එන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ.
මොකක්ද ඔයාලගේ දේශපාලන තීන්දුව.
අපි දැක්කනේ 1970 ඉඳල අපේ පෙර පරම්පරාවේ දේශපාලනය කොහොමද කියල. අපිට සහ අපේ දරුවන්ට ඊළඟට උරුම වෙන දේශපාලන සමාජ සහ ආර්ථික වටපිටාව කොහොම එකක්ද කියල හිතල තියෙනවනම් share කරගමු.

දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම. මට හිතෙනවා ටිකක් කතා කලොත් හොඳයි කියල.

:yes::yes::yes:
 
Aug 10, 2014
39
4
0
19668.jpg

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම.

ලංකාවේ ලොකුම forum එකේ ඉන්න අය, මේ විදිහේ thread එකකට දාන reply දිහා බැලුවම එක තේරෙනවා.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම.

    ලංකාවේ ලොකුම forum එකේ ඉන්න අය, මේ විදිහේ thread එකකට දාන reply දිහා බැලුවම එක තේරෙනවා.
    machan EK eke ona tharam hoda political threads gihin thiyanawa, habai godakma yanne kunuharpa kiyagena ammala mathak karaganna ewa thamai :yes::yes: mokada meke ekkenk dennek innawa gon athal dena. Erozan, sunimal wage ewun. unge duty eka anduwa monawa kalath hodai kiyana eka. logically hithanna baha unta. ekai godakma threads cha wenne :confused::confused:
     
    Aug 10, 2014
    39
    4
    0
    දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම.

    ලංකාවේ ලොකුම forum එකේ ඉන්න අය, මේ විදිහේ thread එකකට දාන reply දිහා බැලුවම එක තේරෙනවා.

    tumblr_lkaxi5NEGc1qi12x0o1_250.gif

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    දාන ඡන්දය කාට දෑම්මත් .. ඒකට වටිනා කමක් තියනවද?
    වටිනා කමක් ලබෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම.

    ලංකාවේ ලොකුම forum එකේ ඉන්න අය, මේ විදිහේ thread එකකට දාන reply දිහා බැලුවම එක තේරෙනවා.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහින්දට චන්දෙ දෙනවද බං මොළේ ඇති එකෙක්.. :baffled::baffled::baffled::baffled::baffled:

    ලංකාවේ ඉන්නබද බං තමන්ම හිතන උන් පෙන්වන දෙයි කියන දේයි විතරයි උන්ගෙ මොළේට යන්නේ
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ලංකාවේ ඉන්නබද බං තමන්ම හිතන උන් පෙන්වන දෙයි කියන දේයි විතරයි උන්ගෙ මොළේට යන්නේ
    :yes:
    දවසේ කතාව....