තුන් වැනි පාරටත්
දැන් ජනාධිපතිතුමා තුන් වැනි පාරටත් ඉල්ලන්නන යන්නේ. අනිවාර්යයෙන් මහා මැතිවරණය එන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ.
මොකක්ද ඔයාලගේ දේශපාලන තීන්දුව.
අපි දැක්කනේ 1970 ඉඳල අපේ පෙර පරම්පරාවේ දේශපාලනය කොහොමද කියල. අපිට සහ අපේ දරුවන්ට ඊළඟට උරුම වෙන දේශපාලන සමාජ සහ ආර්ථික වටපිටාව කොහොම එකක්ද කියල හිතල තියෙනවනම් share කරගමු.
දැනට තරුණ පරම්පරාවේ ලොකුම ගැටලුව තමයි දේශපාලන දැනුම නැතිකම. මට හිතෙනවා ටිකක් කතා කලොත් හොඳයි කියල.