තුන්_කල්_දැක්ම

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
තුන්_කල්_දැක්ම

තුන් ලෝකයේවත් නැති මෙහෙමත් මුදල් නාස්තියක්



මේ ආණ්ඩුවේ දැවැන්ත මුදල් නාස්තිය පෙන්වන තවත් ගොන් ශෝ එකක්..ඔය සල්ලි වලින් ඔය හදනව කියන ගෙවල් කීයක් හදල දෙන්න තිබ්බද? ? රුපියල් 10ක වැඩේට රුපියල් 1000ක් වියදම් කරල බොරුවට ප්‍රචාරය කරනව.....විමල් කියන නාට්‍ය කාරය අතුරුගිරියෙ කෝටි 25ක ගෙයක් (මාලිගාවක්) හදනව..මුන්ට ඉතින් හෙන 7ම වදින්න ඕනි වහින වෙලාවක.වැඩේ තියෙන්නෙ එහෙම වෙන්නෙ නැති එකනෙ

මොකද කියන්නෙ?
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mahinda-rajapaksa.jpg

    Meyata chande dunnanam ithin tikak iwasala imu :P