දැන් මිනිස්සු මොකටද හිතන විදිහ වෙනස් කරන්න ඕනි??? ඒක මිනිස්සුන්ගේ අයිතියනේ, මූ මේ නාට්‍යක රඟ පෑවා කියලා , මුගේ දේශපාලනේ අපි පිලි ගන්න ඕනි නෑනේ, මූගෙ ස්ටයිල් එක මේක නම් ඒකට විරුද්ධ වෙන එක ඒ විරුද්ධ වෙන මිනිස්සුන්ගේ අයිතිය්, සරලයි
උබ කියන එකේ අවුලක් තියනවා මචන්
ඕකට තමා දෙකක් තියෙන්නේ දක්ෂම නළුවා සහ ජනප්‍රිය නළුවා
දක්ෂම නළුවා තෝරන්නේ ඒ ගැන හොදට අත්දැකීම් තියන ප්‍රවීන අය.
ජනප්‍රිය නළුවා තෝරන්නේ මිනිස්සුන්ගේ චන්දෙන් එකට ගොඩාක් දේවල් බලපානවා රගපෑම විතරක් නෙවෙයි බලපාන්නේ.කොච්චර හොදට රගපැවත් පාරේදී දැක්කහම හිනා වෙන්නේවත් නැති එකෙක්ට අපි චන්දෙ දෙන්නේ නැ නේ.නැත්තම් දෙකම උන්ටම තොරගන්ඩ තිබ්බනේ
ජනප්‍රිය කියන්නේ දක්ෂ කියන එක නෙවෙයි නේ එක එක විදිහට ජනප්‍රිය වෙනඩ පුළුවන්
පෙනුමට ජනප්‍රිය වෙනඩ පුළුවන්,මිනිස්සුන්ට උදව් කරලා ජනප්‍රිය වෙනඩ පුළුවන්,හොදට රගපාලා ජනප්‍රිය වෙනඩ පුළුවන් ඔය වගේ ගොඩාක් දේවල් තියනවා

දැන් මිනිස්සු මොකටද හිතන විදිහ වෙනස් කරන්න ඕනි??? ඒක මිනිස්සුන්ගේ අයිතියනේ, මූ මේ නාට්‍යක රඟ පෑවා කියලා , මුගේ දේශපාලනේ අපි පිලි ගන්න ඕනි නෑනේ, මූගෙ ස්ටයිල් එක මේක නම් ඒකට විරුද්ධ වෙන එක ඒ විරුද්ධ වෙන මිනිස්සුන්ගේ අයිතිය්, සරලයි

ලංකාවේ එක එක කාලෙට මිනිස්සු බෙදෙනවා.. ඉස්සර UNP JVP SL . 2015දී ටෝයියෝ සහ බයියෝ. මෑතකදී අපු අලුත්ම එක... අලුත් පරපුරේ රැඩිකල් ද ? ටිපිකල් ද ?
අයියෝ සල්ලි, නාට්ටියක රඟපෑවා කියලා මූව අදහන්න ගියානේ...
මම කියන්නෙ මෙයාගේ දේශපාලනේ අපි පිලි ගන්න ඕනි නෑ හබෙයි ඒක සුමති සම්මානේ ඡන්දය ලක්ෂ දෙකක් වෙන්නත් බලපන්න බෑ..දේශපාලනේ කියන්නෙ එකක්.. කලාව කියන්නෙ තව එකක් කලාවෙ ජනප්‍රිය දක්ශ තරුවක් දේශපාලනයට ආවම ඡන්දය දීලා පාර්ලිමේන්තු යවන්න තරම මිනිස්සු මෝඩ ඒකනේ.. ඒ තරුව රටට වැඩක් කරලා නෙවෙයිනේ පාර්ලිමේන්තු යන්නෙ.. කලාවේ ජන්ප්‍රියත්වයට.. අන්තිමට එයාලගෙන් කලාවට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ...
මම කියන්නෙ කලාකාරයෝ දේශපාලනයට ආවම කාලාවෙ ජනප්‍රියත්වය ඒකට අදාල නෑ වගේම දේශපාලනයක් කරනව නම් ඒක කලාවට අදාලත් නෑ.. ඒකත් සරලයිනේ

Oya kalakarayo kiyana un danaganna ona, un hasirenna ona, unge mathaya niyojanaya wenna ona meke inna sinhala baudhdayanta ona widiyata.
Meke inne sathiyata serayak wath pansal yana, kunu harupa kiyanne nathi shantha dantha kattiyak. Oyalath e widiyat hadenna ona. Theruna neda.
Thawa ekak, Tupak97 wage kolu karayek wenna nam epa.