තුම්ඳු ගොනා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට න&#3548

    ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව

    පසුගිය ජනපතිවරණය කාලයේ අළුත් පරපුර කියන එන්ජිඕ නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වලා ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කාණුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.

    පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කලා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කාණුවට දැම්මා නම් හොඳයි කියලා ඒ අම්මාටත් දැන් නම් හිතෙනවා ඇති.
    බුදු දහමට අපහාස කිරීමෙන් නොනැවති මේ අය ඒක අයිතියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. මෙතරම් දැවැන්ත වැරැද්දක් කරලා ඒක රකින්නත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ බුදු දහමේ තිබෙන සහනශීලිත්වය නිසා කියන එක මේ අය දැන ගන්න ඕනෑ.
    මුස්ලිම් රටක තම ආගමට අපහාස කලා නම් මරණ දඬුවමයි ලැබෙන්නේ. සැටනික් වර්සස් ලියූ සල්මන් රුෂ්ඩිට රටවල් ගණනාවක් මරණ දඬුවම නියම කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න සිදු වුණා. ලැජ්ජා ලියූ තස්ලිමා නස්රින්ටත් අත් වුණේ ඒ වගේ ඉරණමක්. ඒ වගේම ක්‍රිස්තියානි රටවල් රාශියකත් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් කරලා තිබෙනවා. රටවල් කිහිපයක් මෑතක දී ඒ නීති ලිහිල් කළා.
    බෞද්ධයින්ගේ තාධි ගුණය උපෙක්ඛා ගුණය නිවට කමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කලොත් බෞද්ධයන් නිහඩව නොසිටීවි කියන පණිවිඩය අපි මේ ඊනියා නිදහස හොයන අයට මතක් කරනවා.
    – අරවින්ද අතුකෝරල
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආගමික නායකයින්ට අපහාස වන අයුරින් කලාකෘති කිරිමනම් වැරදියි.
    ඒත් මොනම කලාකෘතියක්වත් වාරණය කිරීම සිදු නොවිය යුතු දෙයක්.

    කෙලින්ම අපහාස කරන අරමුණින් ලියන එක වැරදි. :yes:
    ඒත් ආගමක වැරදි පෙන්නන්න කලාව යොදාගන්න ක්‍රමයක් තියනවා.
    ඒක නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒකත් වෙනමම කලාවක්...
    ඒත් මේ රැඩිකල් සෙට් එකට එච්චර මොළයක් නෑ. :D
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අයියෝ සල්ලි, නාට්ටියක රඟපෑවා කියලා මූව අදහන්න ගියානේ...

    කියලා වැඩක් නෑ, මිනිස්සුන්ගෙමයි වැරැද්ද... :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙලින්ම අපහාස කරන අරමුණින් ලියන එක වැරදි. :yes:
    ඒත් ආගමක වැරදි පෙන්නන්න කලාව යොදාගන්න ක්‍රමයක් තියනවා.
    ඒක නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒකත් වෙනමම කලාවක්...
    ඒත් මේ රැඩිකල් සෙට් එකට එච්චර මොළයක් නෑ. :D

    ආගමක වැරදි පෙන්වීමේදී එය මඩ ගැසීමකින් තොරව පෙන්වා දිය යුතුයි.

    අනිත් කාරණය පුද්ගලයෙක් ආගමක වැරදි පෙන්වනවානම් එය ඔහු අදහන ආගම නොවීම හේතුවෙන් ආගම් අතර භේදයක් ඇතිවීම.

    මටනම් හිතෙන්නේ අපේ වගේ ආගම මුල් කරගත් සංස්කෘතියක් තියෙන රටවල ප්‍රසිද්ධියේ ආගම් විවේචනය කිරීම නුසුදුසුයි.

    තමන්ට කැමති ආගමක් අදහන්න ඕන කෙනෙකුට නිදහසක් තියෙනවනේ
     
    ඔව්... මඩ ගහනවා කියන්නේ ඒක සාර්ථක නිර්මාණයක් නෙවෙයි. :yes:

    එහෙම භේදයක් ඇතිවෙනවා.
    ඒත් ඕනේ කෙනෙකුට ආගමක වැරදි පෙන්නන්න නිදහස තියෙන්න ඕනේ.
    හරි ආගමක් නම් ඒවාට පිළිතුරු දෙන්නත් ආගමික නායකයන්ට පුළුවන් වෙන්න ඕනේ.
    එතකොට තමයි ඒ ආගමේ තව තවත් වටිනාකම වැඩිවෙන්නේ.
    හැබැයි ඒක මධ්‍යස්ථව, බුද්ධිමත්ම කරන්න ඕනේ.

    මිනිස්සු මුලා කරන දේවල් ගැන හෙළි කළාට, විවේචනය කළාට කමක් නෑ කියලා මම හිතන්නේ.
    ඒත් මෙහෙම නෙවෙයි. අනික මේක එහෙම වැරදි පෙන්නන්න හදනවා නෙවෙයි,
    කෙළින්ම අපහාසය, මඩ ගැසීම... :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මිනිස්සු මොකටද හිතන විදිහ වෙනස් කරන්න ඕනි??? ඒක මිනිස්සුන්ගේ අයිතියනේ, මූ මේ නාට්‍යක රඟ පෑවා කියලා , මුගේ දේශපාලනේ අපි පිලි ගන්න ඕනි නෑනේ, මූගෙ ස්ටයිල් එක මේක නම් ඒකට විරුද්ධ වෙන එක ඒ විරුද්ධ වෙන මිනිස්සුන්ගේ අයිතිය්, සරලයි

    :yes::yes: මිනිස්සු තමන්ට කැමති විදිහට තමයි චන්දෙ දෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්... මඩ ගහනවා කියන්නේ ඒක සාර්ථක නිර්මාණයක් නෙවෙයි. :yes:

    එහෙම භේදයක් ඇතිවෙනවා.
    ඒත් ඕනේ කෙනෙකුට ආගමක වැරදි පෙන්නන්න නිදහස තියෙන්න ඕනේ.
    හරි ආගමක් නම් ඒවාට පිළිතුරු දෙන්නත් ආගමික නායකයන්ට පුළුවන් වෙන්න ඕනේ.
    එතකොට තමයි ඒ ආගමේ තව තවත් වටිනාකම වැඩිවෙන්නේ.
    හැබැයි ඒක මධ්‍යස්ථව, බුද්ධිමත්ම කරන්න ඕනේ.

    මිනිස්සු මුලා කරන දේවල් ගැන හෙළි කළාට, විවේචනය කළාට කමක් නෑ කියලා මම හිතන්නේ.
    ඒත් මෙහෙම නෙවෙයි. අනික මේක එහෙම වැරදි පෙන්නන්න හදනවා නෙවෙයි,
    කෙළින්ම අපහාසය, මඩ ගැසීම... :yes:

    ආගම් තියෙන්නෙ බන් දෙපැත්ත බෙදිල මඩ ගහ ගන්ඩ නෙමේ..එක ආගමකට මඩ ගැහුවම ඩොලර් කුට්ටිය සාක්කුවට දාන නිසා ඔහේ බල්ලො වගේ බුරන එකක් ලoකාවෙ වෙන්නෙ...අන්තිම නිර්වචනයේදි ඩොලර් වලට කහිනව...
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආගම් තියෙන්නෙ බන් දෙපැත්ත බෙදිල මඩ ගහ ගන්ඩ නෙමේ..එක ආගමකට මඩ ගැහුවම ඩොලර් කුට්ටිය සාක්කුවට දාන නිසා ඔහේ බල්ලො වගේ බුරන එකක් ලoකාවෙ වෙන්නෙ...අන්තිම නිර්වචනයේදි ඩොලර් වලට කහිනව...

    ඔව්... මේ වෙන්න රැඩිකල් සෙට් එක නම් එහෙම තමයි... :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව

    පසුගිය ජනපතිවරණය කාලයේ අළුත් පරපුර කියන එන්ජිඕ නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වලා ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කාණුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.

    පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කලා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කාණුවට දැම්මා නම් හොඳයි කියලා ඒ අම්මාටත් දැන් නම් හිතෙනවා ඇති.
    බුදු දහමට අපහාස කිරීමෙන් නොනැවති මේ අය ඒක අයිතියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. මෙතරම් දැවැන්ත වැරැද්දක් කරලා ඒක රකින්නත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ බුදු දහමේ තිබෙන සහනශීලිත්වය නිසා කියන එක මේ අය දැන ගන්න ඕනෑ.
    මුස්ලිම් රටක තම ආගමට අපහාස කලා නම් මරණ දඬුවමයි ලැබෙන්නේ. සැටනික් වර්සස් ලියූ සල්මන් රුෂ්ඩිට රටවල් ගණනාවක් මරණ දඬුවම නියම කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න සිදු වුණා. ලැජ්ජා ලියූ තස්ලිමා නස්රින්ටත් අත් වුණේ ඒ වගේ ඉරණමක්. ඒ වගේම ක්‍රිස්තියානි රටවල් රාශියකත් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් කරලා තිබෙනවා. රටවල් කිහිපයක් මෑතක දී ඒ නීති ලිහිල් කළා.
    බෞද්ධයින්ගේ තාධි ගුණය උපෙක්ඛා ගුණය නිවට කමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කලොත් බෞද්ධයන් නිහඩව නොසිටීවි කියන පණිවිඩය අපි මේ ඊනියා නිදහස හොයන අයට මතක් කරනවා.
    – අරවින්ද අතුකෝරල

    මේ දශකයේ හොඳම රංගනයට මූට සම්මානයක් දෙන්න ඕනේ.

    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සන්නස්ගලට සෙට් උනා කියන්නේ ඉතින් ගූ ගොඩේ ජෝඩු බනිස් තමා....

    මුන්ගේ වාරණයට ලක්වෙන්නේ මාරු නම් තියෙන නිර්මාණ

    1: බුදුන්ගේ රස්තියාදුව

    2: නිහොන් සැප ලැබේවා

    3: තරුවන් සරණයි

    4: මන් කෙලින් මිනිහෙක් ( අසංක සායක්කාර ගේ නාට්ටියක්.... බුදු දහමට අපහස වන ජවනිකා තියෙන නිසාලු )

    ලංකාවේ එක එක කාලෙට මිනිස්සු බෙදෙනවා.. ඉස්සර UNP JVP SL . 2015දී ටෝයියෝ සහ බයියෝ. මෑතකදී අපු අලුත්ම එක... අලුත් පරපුරේ රැඩිකල් ද ? ටිපිකල් ද ?

    ඇයි පුතී සංකාරා:baffled:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    "යමෙකු ධනවතෙක් වෙන් තාක් ඔහු සමාජ්වාදයේ වහාලෙකි"
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අයියෝ සල්ලි, නාට්ටියක රඟපෑවා කියලා මූව අදහන්න ගියානේ...

    හනේ මං ඔය කූබියාද කඩියද මොකද්ද එක බැලුවෙත් නැහැ බන් :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හනේ මං ඔය කූබියාද කඩියද මොකද්ද එක බැලුවෙත් නැහැ බන් :rofl:

    කූබියෝ හොද උනා කියලා රගපාපු එකා අදහන්න ඔනෑයෑ:baffled: පිහිය රත්තරං උනාට බෙල්ල කපා ගන්නවැයි:baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    "යමෙකු ධනවතෙක් වෙන් තාක් ඔහු සමාජ්වාදයේ වහාලෙකි"

    :yes::yes:

    සමාජවාදය මහ ඉරිසියාව කුහකකම ආත්මාර්තකාමී කම පිරැණු පිලිවෙතක් / ධනවාදය නිවුටන්ගේ 3 වන නියමයටයි අයිස්ටයිගේ සාපේෂතා වාදයටයි අනුකූලයි:P:P ඒක ඇත්ත බං හිතලා බලහන් පාට කණ්ණාඩි අයින් කරලා:baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ආගමික නායකයින්ට අපහාස වන අයුරින් කලාකෘති කිරිමනම් වැරදියි.
    ඒත් මොනම කලාකෘතියක්වත් වාරණය කිරීම සිදු නොවිය යුතු දෙයක්.

    kalawa kiyanne amuthu payyak newei ne machan. waranaya kala yuthu ewa koheth kala yuthuyi. nattan matat puluwan liaynna kala nirmanayak "K.K .Srinath ge amma wate giyapu hati" kiyala. awlak nadda? uutath awlak natiweida? meka nikan ara wishwawidyala atulata pita neethiya balapanne natiwiya yuthui wage gon katawak.

    කෙලින්ම අපහාස කරන අරමුණින් ලියන එක වැරදි. :yes:
    ඒත් ආගමක වැරදි පෙන්නන්න කලාව යොදාගන්න ක්‍රමයක් තියනවා.
    ඒක නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒකත් වෙනමම කලාවක්...
    ඒත් මේ රැඩිකල් සෙට් එකට එච්චර මොළයක් නෑ. :D

    :yes::yes::yes::yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමත් රැඩිකල් වෙලා $$$ කුට්ටි ටිකක් හොයා ගත්හ නම් හරී :love::love: