තුම්ඳු ගොනා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    පව් බන් අන්න අරෙහේ කෙළ කරගෙන නේද සුමති සම්මාන වල ඡන්ද දෙලක්ෂ ගාණයි, පණ්ඩිත කම ඔළුවට ගහලා, අළුත්පරපුර කියන රැඩිකල් සිපයියෝ එක්ක නිදි වදින්න ගියාට ඔහොම වෙලා මදි තොට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo
    mokakda wela thiynne.

    එයා ජනප්‍රියම නළුවා වෙන්න හිතාගෙන රැඩිකල් වෙන්න ගියානේ, අන්න දැන් කෙළ වෙලා ඡන්ද නැතිව හිඟා කනවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,030
    1
    28,441
    113
    ඌ උගත් දක්ශයෙක් තමයි හැබැයි අලුත් පරපුරේ උනුයි NGO ගැන්සියි එක්ක සෙට් වෙලා රටට, සිංහල සංස්කෘතියට, බුද්ධාගමට කෙලවන්න ඉන්න එකෙන් වෙන්නේ ඌත් සන්නස්ගල වගේ කුනු කූඩෙට වැටෙන එකයි.
     
    • Like
    Reactions: TomCat077

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඌ උගත් දක්ශයෙක් තමයි හැබැයි අලුත් පරපුරේ උනුයි NGO ගැන්සියි එක්ක සෙට් වෙලා රටට, සිංහල සංස්කෘතියට, බුද්ධාගමට කෙලවන්න ඉන්න එකෙන් වෙන්නේ ඌත් සන්නස්ගල වගේ කුනු කූඩෙට වැටෙන එකයි.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    සන්නස්ගලට සෙට් උනා කියන්නේ ඉතින් ගූ ගොඩේ ජෝඩු බනිස් තමා....

    මුන්ගේ වාරණයට ලක්වෙන්නේ මාරු නම් තියෙන නිර්මාණ

    1: බුදුන්ගේ රස්තියාදුව

    2: නිහොන් සැප ලැබේවා

    3: තරුවන් සරණයි

    4: මන් කෙලින් මිනිහෙක් ( අසංක සායක්කාර ගේ නාට්ටියක්.... බුදු දහමට අපහස වන ජවනිකා තියෙන නිසාලු )

    ලංකාවේ එක එක කාලෙට මිනිස්සු බෙදෙනවා.. ඉස්සර UNP JVP SL . 2015දී ටෝයියෝ සහ බයියෝ. මෑතකදී අපු අලුත්ම එක... අලුත් පරපුරේ රැඩිකල් ද ? ටිපිකල් ද ?
     
    • Like
    Reactions: War Fighter

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    hqdefault.jpg
    :yes:
     
    sandushashi

    Active member
  • Feb 15, 2010
    81
    49
    28
    මම නම් දකින්නෙ කලා නිර්මාණයකින් පෙන්නන්නේ ඒ නිර්මාණයේ රගපාණ අයගෙ දක්ශතාව.. තුමිදු කියන්නෙ හැබේ දක්ශයෙක්.. ඒ අයට විවිද දේශපාලන මත සමාජ මත තියෙන්න පුලුවන්.. කොහොම උනත් ලංකාවේ මිනිස්සු ඔක්කොම පටලගෙනනේ ඉන්නේ.. දක්ශයෙක් නොවුනත් මිනිස්සු ඉස්සරහා අවංක නිහතමානි කියල පෙන්නනවා නම් එයා තමා හොද.. ලංකාව ඉතින් අමුතු රටක්නේ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මම නම් දකින්නෙ කලා නිර්මාණයකින් පෙන්නන්නේ ඒ නිර්මාණයේ රගපාණ අයගෙ දක්ශතාව.. තුමිදු කියන්නෙ හැබේ දක්ශයෙක්.. ඒ අයට විවිද දේශපාලන මත සමාජ මත තියෙන්න පුලුවන්.. කොහොම උනත් ලංකාවේ මිනිස්සු ඔක්කොම පටලගෙනනේ ඉන්නේ.. දක්ශයෙක් නොවුනත් මිනිස්සු ඉස්සරහා අවංක නිහතමානි කියල පෙන්නනවා නම් එයා තමා හොද.. ලංකාව ඉතින් අමුතු රටක්නේ..
    උබ කියන එකේ අවුලක් තියනවා මචන්
    ඕකට තමා දෙකක් තියෙන්නේ දක්ෂම නළුවා සහ ජනප්‍රිය නළුවා
    දක්ෂම නළුවා තෝරන්නේ ඒ ගැන හොදට අත්දැකීම් තියන ප්‍රවීන අය.
    ජනප්‍රිය නළුවා තෝරන්නේ මිනිස්සුන්ගේ චන්දෙන් එකට ගොඩාක් දේවල් බලපානවා රගපෑම විතරක් නෙවෙයි බලපාන්නේ.කොච්චර හොදට රගපැවත් පාරේදී දැක්කහම හිනා වෙන්නේවත් නැති එකෙක්ට අපි චන්දෙ දෙන්නේ නැ නේ.නැත්තම් දෙකම උන්ටම තොරගන්ඩ තිබ්බනේ
    ජනප්‍රිය කියන්නේ දක්ෂ කියන එක නෙවෙයි නේ එක එක විදිහට ජනප්‍රිය වෙනඩ පුළුවන්
    පෙනුමට ජනප්‍රිය වෙනඩ පුළුවන්,මිනිස්සුන්ට උදව් කරලා ජනප්‍රිය වෙනඩ පුළුවන්,හොදට රගපාලා ජනප්‍රිය වෙනඩ පුළුවන් ඔය වගේ ගොඩාක් දේවල් තියනවා
     
    ඔයා කියන එක හරි.. ඒත් මිනිස්සු අතර ගායකයෙක් ජනප්‍රිය වෙන්න ඕනේ එයා ලස්සන සිංදු කියලනේ.. රංෆන ශිල්පියෙක් ජනප්‍රිය වෙන්න ඕනේ හොදට රගපාලා.. ඒත් අපේ මිනිස්සු ජනප්‍රිය කරගන්නෙ දක්සයෙක් නෙවෙයි නම් හිතන්න දෙයක් තියෙනවා... අපෙ මිනිස්සුන්ගෙ හිතන විදිය වෙනස් වෙන්න ඕනෙ කියලා මට නම් හිතෙන්නෙ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,570
    113
    colombo

    ඔයා කියන එක හරි.. ඒත් මිනිස්සු අතර ගායකයෙක් ජනප්‍රිය වෙන්න ඕනේ එයා ලස්සන සිංදු කියලනේ.. රංෆන ශිල්පියෙක් ජනප්‍රිය වෙන්න ඕනේ හොදට රගපාලා.. ඒත් අපේ මිනිස්සු ජනප්‍රිය කරගන්නෙ දක්සයෙක් නෙවෙයි නම් හිතන්න දෙයක් තියෙනවා... අපෙ මිනිස්සුන්ගෙ හිතන විදිය වෙනස් වෙන්න ඕනෙ කියලා මට නම් හිතෙන්නෙ...

    දැන් මිනිස්සු මොකටද හිතන විදිහ වෙනස් කරන්න ඕනි??? ඒක මිනිස්සුන්ගේ අයිතියනේ, මූ මේ නාට්‍යක රඟ පෑවා කියලා , මුගේ දේශපාලනේ අපි පිලි ගන්න ඕනි නෑනේ, මූගෙ ස්ටයිල් එක මේක නම් ඒකට විරුද්ධ වෙන එක ඒ විරුද්ධ වෙන මිනිස්සුන්ගේ අයිතිය්, සරලයි
     
    • Like
    Reactions: TomCat077

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෙ මිනිස්සුන්ගෙ හිතන විදිය වෙනස් වෙන්න ඕනෙ කියලා මට නම් හිතෙන්නෙ...

    ඇයි අපිත් අර අලුත් පරපුරේ පොන්සියෝ වගේ හිතන්න ඕනේද වෙනස්ව හිතන්න ...ඩොලර් ඩොලර් :lol:
     
    • Like
    Reactions: sanoka