තුම්ඳු ගොනා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kalawa kiyanne amuthu payyak newei ne machan. waranaya kala yuthu ewa koheth kala yuthuyi. nattan matat puluwan liaynna kala nirmanayak "K.K .Srinath ge amma wate giyapu hati" kiyala. awlak nadda? uutath awlak natiweida? meka nikan ara wishwawidyala atulata pita neethiya balapanne natiwiya yuthui wage gon katawak.

    මන් කිව්වා දේ හරියට තේරිලා නැ
    කිසිදු ආගමකට මඩ ගැසීම්වලට මාත් විරුද්ධයි. (අපි ආගම මුල් කරගත් සංස්කෘතික සමාජයක ජිවත් වෙන ම්නිස්සු)
    නමුත් කලාකෘති වාරණයට රජයට ඉඩ දුන්නොත් පසු කාලෙක රජයට තමන්ට ඕන ඕන විදිහට කලාකෘති වාරණය සිදු කරන්නන ඉඩ තියෙනවා. එහෙම උනොත් කතුවරුන්ට මෙන්ම පාඨකයින්ටත්
    ඉන් විශාල අසාදාරනයක් වෙනවා.
    යම්කිසි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මඩ ගැසීමේ බලාපොරොත්තුවෙන් පොතක් ගැහුවොත්, අපහාසයට ලක්වුවන් නඩු මාර්ගෙට යන්න පුළුවන්

    * විශ්විද්‍යාල තුල සිදුවන සිදුවීම් වලට මේක අදාළ නැ
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කෙලින්ම අපහාස කරන අරමුණින් ලියන එක වැරදි. :yes:
    ඒත් ආගමක වැරදි පෙන්නන්න කලාව යොදාගන්න ක්‍රමයක් තියනවා.
    ඒක නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒකත් වෙනමම කලාවක්...
    ඒත් මේ රැඩිකල් සෙට් එකට එච්චර මොළයක් නෑ. :D

    ow PK film eke lassanata kerela tiyanawa. thawa akshey kumar inna film ekak tibba dewiyanta naduwak daaana ekak. anna ekath maru. me pake dramai pothui wage nemai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් කිව්වා දේ හරියට තේරිලා නැ
    කිසිදු ආගමකට මඩ ගැසීම්වලට මාත් විරුද්ධයි. (අපි ආගම මුල් කරගත් සංස්කෘතික සමාජයක ජිවත් වෙන ම්නිස්සු)
    නමුත් කලාකෘති වාරණයට රජයට ඉඩ දුන්නොත් පසු කාලෙක රජයට තමන්ට ඕන ඕන විදිහට කලාකෘති වාරණය සිදු කරන්නන ඉඩ තියෙනවා. එහෙම උනොත් කතුවරුන්ට මෙන්ම පාඨකයින්ටත්
    ඉන් විශාල අසාදාරනයක් වෙනවා.
    යම්කිසි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මඩ ගැසීමේ බලාපොරොත්තුවෙන් පොතක් ගැහුවොත්, අපහාසයට ලක්වුවන් නඩු මාර්ගෙට යන්න පුළුවන්

    * විශ්විද්‍යාල තුල සිදුවන සිදුවීම් වලට මේක අදාළ නැ

    කිසිම ආගමකට අපහාස කරල පොත් ලියන්ඩ බැ ලංකාවේ නිතියට අනුව.හරිනම් ඔය පොත ලියපු එකා මේ වෙද්දි කූඩුවෙ ඉන්ඩ ඔනෙ තාම හරියට නිතිය ක්‍රියාත්මක වෙලා නැ...ඔය ඩොලර් ගන්ඩ බලාගෙන පොත් ලියන උන් ඕව නොදැන ලියනව නෙමේ..උන්ට ඔනෙ ඩොලර් ඒක හම්බෙනව ලියපුවම උන්ගෙ වැඩේ ඉවරයි..
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ow PK film eke lassanata kerela tiyanawa. thawa akshey kumar inna film ekak tibba dewiyanta naduwak daaana ekak. anna ekath maru. me pake dramai pothui wage nemai.

    :yes:

    අපේ රටේ උන් මොන අංශයකින් හරි ( ක්‍රීඩා, කලා, රැකියා ආදි ) යම් පමණකට ජනප්‍රිය උනාම ඌට උන් හිටි තැන් මතක නැතුව යනවා. ඌ හිතනවා මම තමයි පොර, මාව මිනිස්සු පිලිගන්න ඕන, මට ඕන දේ වෙන්න ඕන කියලා. ඕක උද්ධඡ්චය හා මාන්නයයි. අන්තිමට මිනිස්සුන්ටම ඒ පුද්ගලයාව එපා වෙලා යනවා.

    :yes: