[FONT="]අද තමා මේක දැක්කේ අන්තජාලයෙන්![/FONT]

[FONT="]ආනේ සෙල්ලම් තුවක්කුවක් වගේ නියමායි![/FONT]

[FONT="]දැක්ක ගමන් මොකක්ද මේ කියාලා බැලුවා...එතකොට තමා මේ බව දන්නේ...[/FONT]
[FONT="]පිස්සු හැදිලා ආපහු හැදෙනවා ....[/FONT]
[FONT="]ඇමරිකානු හමුදා සඳහා 2010 නත්තල කිට්ටුව අලුත්ම අවියක් තුවක්කුවක් හදුන්වලා දීලා....ඒක ගැන තමා ලියන්න හිතුවේ![/FONT]
[FONT="]මේ අවියේ නම[/FONT]
XM 25
[FONT="]කට්ටිය බලාවි මොකක්ද මේ කියාලා! කියවලාම බලන්න මේ භාණ්ඩේ කෝහෝම එකක්ද කියාලා! අදහස් දාලාම යන්න හරිද![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රාත්තල් 13 බර අගල් 29 දිග මේ තුවක්කුවට ගේනේඩ් විදිනයක්, ලේසර් ඉලක්කය,දුරදක්නය, නයිට් විෂන් ඇතුළු විවිධ දේ ඇතුලත්...බැලු බැල්මට ලස්සන වුනත් වෙන තුවක්කු වගේ වුනත් ඇමරිකානු හමුදාව දැන් මේක හදුන්වන්නේ [/FONT]GAME CHANGER [FONT="]එනම්
[/FONT]
[FONT="]“තරඟය වෙනස්කරන්නා “ ලෙසයි....
[/FONT]
[FONT="]ඒ මොකද ඒ???? [/FONT]
[FONT="]ඒක තමා දැන් කියන්න හදන්නේ![/FONT]
[FONT="]මෙහි ප්‍රබලම විශේෂාංගය වන්නේ උණ්ඩයක් අපිට ඕන තැනට විතරක් (අපි හිතන දුරක්) පමණක් යවා එය ගුවනේදී පුපුරවා සතුරාට හානි කල හැකි වීමයි! ඒ සදහා විශේෂිත වු 25[/FONT]mm [FONT="]උණ්ඩයක්ද මේ අවියට හදුන්වා දී අවසන්![/FONT]
[FONT="] මේ තියෙන්නේ ඒ උණ්ඩය..... [/FONT]
[FONT="]කෙටියෙන් කිව්වොත් මේක තමා වෙන්නේ![/FONT][FONT="]
[/FONT]
[FONT="]මේ තුවක්කුවේ ලේසර් කිරණය සතුරා සිටින තැනට යොමු කල විට එහි දුර ප්‍රමාණය අවියේ සටහන් වේ.... එවිට උණ්ඩය පුපුර යා යුතු දුර සෙබලාට සාදා ගත ගන්නට පුළුවන් වේ..එවිට තබන වෙඩිල්ල ඒ අවශ්‍ය දුර ගිය විටම පුපුරා යයි... පහත රූපයෙන් තව දුරටත් එය පැහැදිලි කරගත හැකිය...මෙහි විශේෂම වාසිය නම් මෙමගින් බිත්ති වලට හා පදුරු වලට මුවා වු සතුරාට හානි පැමිණ විය හැකි වීමයි! ඇමරිකාවේ අභිප්‍රාය වී ඇත්තේ ද එයයි....[/FONT]
[FONT="]මේවන කොටත් ඇග්ෆනිස්ථාන යුධ පෙරමුනේ සිටින ඇමරිකානු හා බ්‍රිතාන්‍ය විශේෂ බලකා සෙබලුන්ට මේ අවිය ලබා දී ඇත්තේ ගල් කදු ආදියට මුවා වී පහර දෙන ඇග්ෆන් ගරිල්ලන්ට හොද පාඩමක් උගන්වන්න තමා.....[/FONT]

[FONT="]මෙය නිර්මාණය කල රිචඩ් ඔඩීටී නම් පුද්ගලයා කියාසිටින්නේ මේ හුරුබුහුටි අවිය නවීන අවි තාක්ෂණයේ ඇරඹීම පමණක් බවයි![/FONT]

[FONT="]අප්පා............මේහේම යන කොට තව මොන මොන ඒව ඒවිද දන්නෑ.....[/FONT]


