තුවක්කු 4

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :):):)
    මේ මගේ එක බන් ,,,,
    අපි කැම්පින් ගියේ වෙලාවක මගේ යාළුවෙක් ගත්තු ෆොටෝ එකක්
    එකයි හැටක් විතර උනා දැන් අවුරුදු දෙකකට කලින් ගත්තේ
    දැන්නම් එකයි විස්සකට විතර ගන්න පුළුවන් ...


    DSC05468.jpg

    Meka nam patta. :shocked:
    Kochchara dura wadinawada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ow machn mu uge ewa ussa ussa danawa. Oya blog eke eka elakiriyata banala post ekak dala thiyenawa uge ewa ussanawa kiyala
    බනින එක සාධාරණයිනේ.. මේ වගේ වැඩ කරන එක හොඳ මදි.. ඌ කොච්චර කට්ටක් කනව ඇතිද මේ වගේ ලිපියක් ලියන්න.. ඒ මහන්සියට ගරු කරලවත් ගත්තු තැන දාන එක වටිනවා.. ඒ බැරි නම් ලියපු එකාගෙ නමවත් දාන්න ඕනි..

    මේ වගේ අය ඕන තරම් ඉන්නවා බං.. ෆේස්බුක් එකේ තමයි ගොඩක්ම ඉන්නෙ.. වෙන වෙබ්සයිට් වලින් උස්සලා උගේ නම දාලා ඌ ලිව්ව වගේ දාගන්නවා.. ගොඩක් බ්ලොග් ලියන අය නවත්තල දැම්මෙත් ඒකයි.. එපාම වෙලා.. උන්ගෙ හම යනවා වෙන උන්ගෙ නම යනවා.. තේරුමක් නෑනේ..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බනින එක සාධාරණයිනේ.. මේ වගේ වැඩ කරන එක හොඳ මදි.. ඌ කොච්චර කට්ටක් කනව ඇතිද මේ වගේ ලිපියක් ලියන්න.. ඒ මහන්සියට ගරු කරලවත් ගත්තු තැන දාන එක වටිනවා.. ඒ බැරි නම් ලියපු එකාගෙ නමවත් දාන්න ඕනි..

    මේ වගේ අය ඕන තරම් ඉන්නවා බං.. ෆේස්බුක් එකේ තමයි ගොඩක්ම ඉන්නෙ.. වෙන වෙබ්සයිට් වලින් උස්සලා උගේ නම දාලා ඌ ලිව්ව වගේ දාගන්නවා.. ගොඩක් බ්ලොග් ලියන අය නවත්තල දැම්මෙත් ඒකයි.. එපාම වෙලා.. උන්ගෙ හම යනවා වෙන උන්ගෙ නම යනවා.. තේරුමක් නෑනේ..

    මුගේ ස්නයිපර් නූලෙත් කට්ටිය දෙසලා තිබ්බා හොදට
    මේකත් ඒ වගේ සීන් එකක්ද බන්


    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)


    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)


    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හරියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා.

    patta pal boru!!!!!!!
    :lol::lol::lol: