තුවක්කු 4

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹද මේක ලිව්වෙ.. උඹ නෙමේ නම් ගත්තු තැන දාපන් මචං.. මහන්සිවෙලා කරපු වැඩක්නේ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Man laga have. 15k una
    :):):)
    මේ මගේ එක බන් ,,,,
    අපි කැම්පින් ගියේ වෙලාවක මගේ යාළුවෙක් ගත්තු ෆොටෝ එකක්
    එකයි හැටක් විතර උනා දැන් අවුරුදු දෙකකට කලින් ගත්තේ
    දැන්නම් එකයි විස්සකට විතර ගන්න පුළුවන් ...


    DSC05468.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඕක කියවල තියෙනවා බං.. මං නිතර යන එන බ්ලොග් එකක් ඕක.. ඒකයි මං කිව්වෙ, කර්තෘ එයාද කියලා මං දන්නෙ නෑ.. ඒත් එයා නෙමෙයි නම් ගනිපු තැන දැම්මා නම් වටිනවා..
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    රියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා. මම පාසල් ශිෂ්‍ය භටයකු කාලේ එහෙම වෙනවා මම දැක තිබෙනවා.

    sirawata :O mama 8 parak camp gihin thiyenawa :D 4 parak firing kara ochchara loku force ekak enne na ne ban ee thuwakkuwe :D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මං ඕක කියවල තියෙනවා බං.. මං නිතර යන එන බ්ලොග් එකක් ඕක.. ඒකයි මං කිව්වෙ, කර්තෘ එයාද කියලා මං දන්නෙ නෑ.. ඒත් එයා නෙමෙයි නම් ගනිපු තැන දැම්මා නම් වටිනවා..

    Ow machn mu uge ewa ussa ussa danawa. Oya blog eke eka elakiriyata banala post ekak dala thiyenawa uge ewa ussanawa kiyala