තුවාල හෙල්ප්

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මචන්ලා මගේ කකුලේ ඇගිල්ලේ නියපොත්ත පටන් ගන්න හරියෙන් උඩ වතුර බිබිලක් ඇවිල්ලා එක ඇතුලෙන් පැසවලා. නියපොත්තත් බුරුල් වෙලා. අගිල්ලත් ඉදිමිලා. මට හිතෙන්නේ විෂබීජයක් ගිහින්. නියපොත්ත උඩ තියෙන හම තමා ඔහොම පැසවලා තියෙන්නේ.අද හවස බෙහෙත් දාන්න යන්න ඉන්නේ. බෙහෙත් දාන්න ගියොත් නියපොත්ත අයින් කරයිද බං?:dull::dull::oo:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    නියපොත්ත කළු වෙලා මුකුත් වෙලා නෑ බං. මහපට ඇගිල්ල නෙමෙයි. ඊට එහා පැත්තේ එක. අනිත් කකුලේ එකත් එක්ක බලද්දී 2x ඉදිමිලා තියෙන්නේ
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan, danata maasa 3 kata kalin wage mage ohoma cn ekak una. Katuwak enila pesawala. surgeon kenek channel karapan. nail eka lagin podi cut ekak dala serawa ain karanawa. woond eka sudda karala beth danawa. dawas 2n 2 ta 1 week wage beth danawa. bayawenna deyak ne cut eka danna kalin hiriwattanawa. monawath therenne ne. but ikmanata palayan bala bala inne nethuwa.