තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 (රු. 14,062,000,00

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,037
    113
    තෙල් ගනුදෙනුවෙන් මෙතෙක් පාඩුව කෝටි 1406 රු.14,062,000,00

    මහින්දගේ ‘හෙජින්’ වැල් පොලී කඳු මවයි

    November 5, 2017

    පසුගිය පාලන සමයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ දේශීය, විදේශීය වාණිජ බැංකු කීපයක් අතර අත්සන් කරන ලද ‘ඉදිරි සුරැකුම් ගිවිසුම’ හෙවත් ‘හෙජින්’ ගිවිසුම නිසා 2016 වර්ෂය තුළ දී ස්වයංක්‍රීයව රුපියල් කෝටි 386ක පාඩුවක් සිදු වී ඇති බව අනාවරණය වේ.

    කෝප් කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය ඔක්තෝබර් 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කෝප් කමිටු වාර්තාවෙන් මේ බව හෙළි වේ. එම ගිවිසුම නිසා මෙතෙක් සිදු වී තිබෙන පාඩුව රුපියල් එක්දහස්හාරසිය හයකෝටි විසිලක්‍ෂය (රු. 14,062,000,000)ක් වී ඇත. 2016 වර්ෂය ආරම්භයේ දී එය රුපියල් කෝටි 1020ක් වී ඇත.

    හිටපු මුදල් ඇමති, මහින්ද රාජපක්‍ෂගේ පූර්ණ අනුමැතිය ඇතිව හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් මෙම ගිවිසුම සම්පාදනය කරන ලද අතර 2009 අවසන් භාගයේ ගිවිසුමට අත්සන් තැබී ය. බ්‍රිතාන්‍යයේ ඩොයිෂ් බැංකුව, හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව, සිටි බැංකුව සහ මෙරට රාජ්‍ය බැංකු දෙකක් අතර ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වන පාඩුවෙන් කොටසක් පියවා ගැනීමට බව කියමින්, මෙම ගිවිසුම අත්සන් කරනු ලැබී ය.

    MR-Cab.jpg

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අතිශය අවාසිදායක කොන්දේසි යටතේ අත්සන් කරනලද අතර, ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල වේගයෙන් පහත වැටීම නිසා එම බැංකුවලට ගිවිසුම් ප‍්‍රකාරව වන්දි ගෙවීමට සිදු විය. නමුත්, වන්දි නොගෙවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගිවිසුම ඒකපාර්ශ්විකව කඩ කිරීම නිසා විදේශ බැංකු මඟින් බ්‍රිතාන්‍ය වාණිජ අධිකරණයක් ඉදිරියේ නඩු පවරා අලාභය සහ එයට වන්දියක් ද අය කිරීමට කටයුතු කළේ ය.

    මේ නිසා ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ට ගාස්තු ගෙවීම, බැංකුවලට වන්දි ගෙවීම, නඩු වාරවලට මෙරට නියෝජිතයන් ලන්ඩනයට යාම්-ඊම් සඳහා ගමන් වියදම්, නවාතැන් වියදම් ආදී විශාල අමතර මුදලක් වැය කිරීමට සිදු විය. එම අධිකරණ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් අවසන් වී නොමැති නිසා මෙසේ දිගින් දිගටම අති විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ.

    - http://www.lankatruth.com/si/මහින්දගේ-හෙජින්-වැල්-ප/
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
     
    • Like
    Reactions: thomian

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    Mahindage neme kage unath හෙජින් kiyanne, Hora kamak neme, Thamath හෙජින් krameta ganudenu karanawa, % ekak. Othana une Ratata ona mulu stock ekama හෙජින් vidihata gaththa eka.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ෆොනිල්ගේ බැදුම්කර වංචාව නම් අහු උනා රටටම. මහින්ද කරා කිව වංචා දැන් අවුරුදු 3ක් වෙන්නත් ලගයි. පුක උඩ දාන කෑ ගහනවා විතරයි තාම අල්ලන් බැරි උනා:lol: ඉලග චන්දෙට වෙන බයිලාවක් ගැහුවා නම් හරි. දැන් ඕක පරණ වැඩි.:lol: චන්දෙ ලං වෙද්දී ගොන්ශෝට්ලා සෙට් එක එලියට එනවා :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
    :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.

    නෑ ඉතිං ඒ කාලෙ ආණ්ඩුව කරපු දේවලුත් මතක් කරල දෙන්ට එපැයි ;)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    හෙජින් වංචාවක් නෙමෙයි, උපක්‍රමික සැලැස්මකට ලෝක බොරතෙල් මිළ අසාමානය්‍ය පහළ බැසීම අවාසිදායක විදිහට බැක් ෆයර් වීමක්. කෙළින්ම කාගෙ හරි පොකට් එකට සල්ලි දාගෙන නෑ අර්ජුන් ඇලෝසියස් වගේ...
    ඊටත් ජාත්‍යන්තර මූලය්‍ය ආයතන එක්ක මොන වංචාද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.

    :rolleyes::rolleyes::rolleyes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙජින් එකේදී උනේ අසාමාන්‍ය දෙයක් සිදුවීම මත උන පාඩුවක් මිස මංකොල්ලයක් නොවේ.... මහබැංකු ගණුදෙනුවේදී වූයේ සිතාමතා මහා පරිමාණ වංචාවකි.....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,253
    113
    Panadura
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.

    :lol: :lol: :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.
    :lol::lol::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ඒ හින්දනේ මේ ආණ්ඩුවට මෙච්චර කරදර :yes: නැත්තන් තඹ සතයක් එහාමෙහා වෙන්න දීල නෑ දැන් ඉන්න අය, ඉතුරුවමයි තියෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ.

    :lol::lol::lol: