තෙල් නෑලු

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඉස්සරහට පටන් ගන්න සුමානෙ තෙල් නෑලු සර් ෆෙල් නිසා අතිකාල කපල වර්ජනයක් වත් සෙට් කරලද
     
    • Like
    Reactions: fdk

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    Homer Simpson Burn GIF by Dallas Fuel
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පෝ ටිකට කීයක් හරි දෙනවා, ඇතුළේ වර්ජනයක් පවත්වන්වා. අන්තිමට තෙල් නැති අඩුව උන් පිටිං දාලා ඩොලර් නැති ජංගිය උස්සගන්නවා🤣🤣
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    තෙල් වලට $$$ ඔනේ... කතාවක් ගියා 2-3 සතිවැහුවේ ඔකනිසා කියලා. කලින් වහන්න බෑ කියපු ඉන් දැන් ගේමක් නැතුව වහනවා.
    එක්‍ර්ක් යනවා ණයට තෙල් හොයන්.
    අනිත් සතියේ මෙහෙ තෙල් නිදිවල තෙල් හොදයි කියනවා.
    පිලිවෙලට් වැඩ 😅😅
    කොහොමත් ට්‍රෆික් අඩු නිසා වහන එක ලාබ ඇති.
    ඩීසල් වාහන කීයක් ගෙදර්ද.
     
    • Like
    Reactions: hasithayad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    බිල්ලො මවන්න එපා බිල්ලො
    E....... තමා කියන්නේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    වේසාවො දෙන්නම රට පැන්නෙ ඒක තමයි.. ඇවිත් කියයි අපි නැතුව මොකුත් කරගන්න බෑ කියල....
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    ආයේ ඉස්කෝල අරින්නේ නෑ පුතේ කපේකට. ඉස්කෝල ඇරියා කියන්නෙ, ස්කූල් වෑන්, ගෙදර වාහන, බස්, කෝච්චි ඔක්කොම සෙට් වෙනවා fuck වෙන්න.
    වෙලාවට අපි ඉස්කොලේ යන්නෙ නැත්තෙ.

    :D