මේ ඒක නෙමෙයි... ලංකාවේ හදන කිරිපිටි මිල වැඩි කරන්නේ මොකද දන්නෑ නේ ...සිනි කිලෝ එක ගන්ඩ සමුපෙ පෝලිමේ ඉද්දිද දැන ගන්ඩ හම්බුනේ????![]()
පෝලිම් තියෙනව, අසංවේදී වෙන්ඩ එපා. මොන හේතු නිසා පෝලිම් හැදුනත් ඒක ආතල් නෑ. තමුසෙ හරියට අර ඉන්ධන සූත්‍රය උස්සගත්තු මංගලය, බෝම්බ ගැහුවාම හිනා වුනු රනිල රාජිතයා වගේ හැසිරෙන්ඩ එපා.සිනි කිලෝ එක ගන්ඩ සමුපෙ පෝලිමේ ඉද්දිද දැන ගන්ඩ හම්බුනේ????![]()
Ioc නවත්තලානේ. බඩු නැතිවෙයි.. හිමිට ගනෙ උස්සයිපොඩ්ඩක් අවධානෙන් ඉන්න
hariyata kiynna bro mkkda wela tiyenneපොඩ්ඩක් අවධානෙන් ඉන්න
මන්නාරමේ තෙල් නලයක් බ්ලොක් වෙලා ඒකයි. අලුතෙන් බට දානවා කෙලින්ම සපුගස්කන්දට තෙල් පිරිසිදුවට. එතකොට හරිපොඩ්ඩක් අවධානෙන් ඉන්න
මං නම් ඊයෙම ගැහුවා ෆුල් ටෑන්ක්..

ඒක හරි බන්. ඒ උනාට, "තෙල් හිගයක් එනවා, අද රෑ ඉදලා තෙල් මිල වැඩි වෙනවා" (තාම මේ එකක් වත් උනෙ නම් නෑ) වගේ කතන්දර නිසා ශෙඩ් එකක් අස්සකට කිට්ටු වෙන්න බැරි වෙනකලුයි, තව වැඩිපුර ගානක් දීලා තෙල් ගන්නකල් ඉන්න ඕන නෑ කියල හිතල තෙල් ටික ගහ ගත්තේ..හැමදාම පදින්නයෑ බන් ෆුල් ටෑන්ක් ගැහුව කියල.
ගෙදර ගෙනත් මාස තුන හතරකටවත් ස්ටෝර් කරගත්තොත් ඇරෙන්න ලොකුවට ලාබයක් නෑනෙ![]()