මචන් හෙට නිවාඩුවක් දාලා පවුලේ අය එක්ක ඕක බලන්න පළයන්නදන් මගුක් කියවන එපා. මේ තෙල් ටැංකි ලෝක යුද්දල්කලේ හදපුවා තෙල් හිගයක් ඇතිවුනොත් කියල. මේකේ තියෙන ටැංකි ඔකොම පිරෝව්වොත් අවුරුදු 10-15 කට තෙල් සංචිත කරන්න පුළුවන් හදිස්සි අවස්ථාවක. නැතුව මේවා නිකන් අතාර්ලා නැ. ඕක ඉසදියාවට දුනහම ලංකාවේ තෙල් සපයුමත් ඉදියාවේ පදේට තමයි නටන්න් වෙන්නේ. මේවා ගේ තෙල් නොදන්න එක හේතුවක් තමයි පසිහිය යුද්දය නිසා ආරක්ෂව නොමැති කමින්
මචන් හෙට නිවාඩුවක් දාලා පවුලේ අය එක්ක ඕක බලන්න පළයන්
උබටම තේරේවි ඒවා පුරවන්න කලින් කොච්චර වැඩ ගොඩක් කරන්න තියද කියලා
එක යකඩ බටයක්, තඹ බටයක් නැහැ සේරම කට්ටිය කපන් ගිහින්
ටැංකි වල පැත්තක්ම කඩන් වැටිලා ගොඩක් ඒවගේ
මමත් ගියා ගිය මාසෙ 17 වෙනිදාමම ගිහිලා තියනවා ඕක බලන්න
මිලියන 900ක් කියලා උන් නිකම් කියන්නෙ, කලින් ආණ්ඩුවෙන් ඔය ලොජිස්ටික් වැඩෙ පටන් ගත්තෙ
අවුරුදු 50ක් 60ක් විතර ඔය ටැංකි ටික කිසිම ප්‍රයෝජනයක් නැතුව නිකම්ම වහලා තිබ්බා
දැන් ඕකෙ තත්වය පරීක්ෂා කරලා ඉන්දියාවට රෙන්ට් එකට දෙන්න ගියාම තමා මුන්ට මිලියන 900 පාඩුව මතක් වෙලා තියෙන්නෙ
මෙච්චර කල් කැලෑවට ගිහින් තියෙද්දි කාටවත් කැසිල්ලක් ආවෙ නැහැ
![]()
![]()
![]()
ඕක නිකම්ම දිරන එකේ ඉන්දියාවට රෙන්ට් එකට දීලා කීයක් හරි හොයා ගත්තම මොකෝ වෙන්නෙ?

ah awlak une na ban ape game pette CEYPETCO eken gehuwa.. polim na mokuth na.. hebei 2000ka thama max un gahanne eka wahanekata.. kamak na 2000 athi satiya duwanna.

පිස්සුද බන් තෙල් ටැංකි නෙ රෙන්ට් කරන්නෙ, අනික උන් තෙල් ටැංකි අළුත්වැඩියා කරන්නත් ඕනȜMA X;21516400 said:
තෙල් ටැංකි වලට නෙමේ යකො ඉන්දියාවේ උන් ඇහැ ගහගන ඉන්නේ ඔතන ලෑන්ඩ් එකට. තෙල් ටැංකි 102ක් කන්නද උන්.![]()

පිස්සුද බන් තෙල් ටැංකි නෙ රෙන්ට් කරන්නෙ, අනික උන් තෙල් ටැංකි අළුත්වැඩියා කරන්නත් ඕන
කන්න නෙමේ ඕවාගේ තෙල් පුරෝලා අපිටම විකුනලා උන්ගේ රටට සල්ලි අරන් යන්නයි හදන්නෙ
අපිට 50%ක් දුන්නත් පාඩුවක් නැහැ නෙ උන්ටත් ලාභෙන් 50%ක් තියෙනවා නෙ
තෙල් ටැංකි කියලා කියන්න පුළුවන් ඒවා ඕනම නම් 40ක් ඇති.. අනිත් ඒවා සේරම නිකම් හොල්මන් ෆිල්ම් වල ලොකේෂන් වගේ![]()

දැන් උඹ කියන්නෙ ඕක රෙන්ට් කරනවට වඩා දිරන්න අරින එක හොඳයි ද?https://www.facebook.com/medha.nanda.7/videos/1475807799157276/
මෙන්න මේ විඩියෝ එක බලලම කොමන්ට් කරපන්![]()
දැන් උඹ කියන්නෙ ඕක රෙන්ට් කරනවට වඩා දිරන්න අරින එක හොඳයි ද?
එහෙම නැත්තම් ජනතාවට තව ටැක්ස් එකක් ගහලා ඒ සල්ලි වලින් ඕක අළුත්වැඩියා කරන එකද හොඳ?
ඔන්න බලපන් කට්ටිය දඟලලා ඕක ඉන්දියාවට දෙන එක නවත්තනවාමේ තියෙන්නේ බන් කෙරෙන්න ඕන දේවල්..
1. ත‍්‍රීකුණාමලය චීන වරායේ පිහිටි ටැංකි 99කින් යුත් තෙල් ටැංකි සංකීර්ණය 2003 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකින් ඉන්දීය තෙල් සමාගම (IOC) වෙත ලබා දුන්නද එම ගිසුමේ 1.2 වගන්තියට අනුව මාස 06ක් ඇතුලත එළඹීමට නියමිතව තිබූ විධිමත් බදු ගිවිසුමට එළඹීම සිදුනොවුන නිසා මෙහි නීතිමය අයිතිය ශ‍්‍රී ලංකා රජය සතුවේ.
2. මේ වන විට වැඩි වන තෙල් ...ඉල්ලූම හමුවේ රටට අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් කොලොන්නාවේ හා මුතුරාජවෙල නොමැත. තවද චීන වරාය හරහා උතුරු නැගෙනහිර හා අනුරාධපුර, පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල තෙල් බෙදීම සිදු කරන්නේ නම් ප‍්‍රවාහන වියදමෙන් පමණක් ඉතිරිවන මුදල රු. මිලියන 700ක් පමණ බව ගණන් බලා ඇත.
3. උක්ත කරුණු දෙක පදනම් කරගෙන විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා 2016/05/24 දින ලබාගත් කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක නොකිරීම හා එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට කෙරෙන උත්සහයට වෘත්තීය සමිතිය එකමුතුව දැඩි විරෝධය පලකරමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වන ලදී.
4. මේ වන විට නියඟය නිසා ජල විදුලිය අවම වී ඇති අතර නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් හමුවේ විදුලිබල නිෂ්පාදනයට විශාල තෙල් සැපයුමක් අවශ්‍යව ඇත. කොලඹ වරාය කොලොන්නාව අතර තෙල් නල දිරා යාම නිසා තෙල් ගොඩ බානුයේ එක් නලයකින් පමණි. මෙම තත්වය හමුවේ තෙල් සැපයුම ඉතා අසීරු මෙන්ම තීරණාත්මක මොහොතකට පැමිණ ඇත. කුමන මොහොතක රටම අඳුරුවේද යන්න කිව නොහැක. මේ නිසා විශාල මුදලක් නැව් සඳහා ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවීම තෙල් සංස්ථාවට මෙන්ම රටටද දරාගත නොහැක.
5. මෙම තත්වය හමුවේ වහාම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 16ක් ලබාගෙන මසක් ඇතුලත ටැංකි 03ක් මෙහෙයුම් සඳහා යෙදවීමට ඉතිරි ටැංකි 13 මාස 03ක් ඇතුලත භාවිතයට ගැනීමටත් විෂයභාර ඇමතිතුමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.
6. මෙම කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට චීන වරාය ටැංකි සංකීර්ණයට ගිය ලංකා ඛනිජතෙල් සංස්ථා නිළධාරීන්ට ෂධක් සමාගමේ නිළධාරීන් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට හෝ ඉඩ ලබා දී නොමැත. ඔවුන් පවසා ඇත්තේ කැබිනට්ටුව හෝ ලංකා රජය ඔවුනට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයකින් තොරව ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවත්ය.
7. මෙය බරපතල තත්වයක් ලෙස දකින වෘත්තීය සමිති එකමුතුව මෙයට දැඩි විරෝධය ප‍්‍රකාශ කරයි.
තවද මෙම තත්වය මගහරවා ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් වහා මෙම තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට ලබා දී රට මුහුණ පා ඇති අසීරු අවස්ථාවෙන් මුදවන ලෙසත් නිරපරාදේ වාර්ෂිකව රු. මිලියන 700කට අධික මුදලක් අපතේ නොයවා චීන වරාය හරහා තෙල් සංස්ථාව යටතේ තෙල් බෙදා හැරීම අරඹන ලෙසත් රජයට බලකර සිටියි
අසාධාරණයද ????


ඔන්න බලපන් කට්ටිය දඟලලා ඕක ඉන්දියාවට දෙන එක නවත්තනවා
පස්සෙ අවුරුද්දකින් උඹම හොයලා බලලා මට කියපන් අන්තිමට වෙච්ච එක
කට්ටිය දඟලන්නෙ ඔය රෙන්ට් සීන් එක නවතින කල් විතරයි
පස්සෙ ඔය ටැංකි ටික මොකෙක්ටවත් මතක නැහැ![]()

රට ගැන? රට ගැන කෙසේ වෙතත් ඕකෙ ලොකු අතු වලට රට සවාරි නම් සෙට් වෙන්නලු යන්නේඉතින් හරි බන්..
රෙන්ට් එකට දෙන එක වලක්වන්න මුන් වර්ජන කරනවා..
මුන්ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම..
ඒක එහෙම නොවෙනවනම් ඒක වර්ජකයන්ගේ වැරැද්ද නෙවෙයිනේ බන්..
මේ පලවෙනි වතාව මම දැකපු පෞද්ගලික උවමනාවන්ට නැතුව රට ගැන හිතලා වර්ජනයක් කරන..
වෙනද හැමෝම වර්ජන කරේ තමන්ගේ බඩ ගැන හිතලනේ..
ඔන්න බලපන් රනිල් මැයිවල හොරෙන්ම එක්ටාවලටත් ඕකේ එක දෙනවා![]()
