Hamudawa inne me wage welawal walata danna thamai. Anduwa thama monawa karanawada?
මහින්දද රනිල්ද කියන එක අදාල නැහැ බන්එහෙමද එහෙනම් මේකත් මහින්දගේ කුමන්ත්‍රණයක්.ඔය නාකියා නිසා අපි තමා අමාරුවේ වැටෙන්නේ.ඒක තමා මාත් බැලුවේ රටට මේ තරම් වැඩ කරපු රනිල් ඔය වගේ වැඩක් කරයිද කියලා.![]()

මහින්දද රනිල්ද කියන එක අදාල නැහැ බන්
පැත්තකට දාලා තිබ්බ අවුරුදු 50ක් 60ක් පරණ ටැන්කි සෙට් එකක් කාට හරි රෙන්ට් කලාම මොකෝ වෙන්නෙ?
අනික උඹ ඕක බලන්න ගියා නම් තේරෙනවා සෑහෙන්න කෑලිත් අඩුයි කියලා
තෙල් සංස්ථාවෙ උන් අවුරුදු 50ක් 60ක් ඕක පැත්තකට දාලා තියලා, දැන් බොරුවට නාහෙන් අඬනවා![]()
හෙට (23) දිනයේ තමන් සුපුරුදු පරිදි තෙල් බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.
එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන් කළේ තමන් යටතේ ඇති ඉන්ධන පිරවුම්හල් 202න් ආවරණය කරන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 18ක් පමණක් බවයි.
තම සමාගම සතුව ඉන්ධන ගබඩා සංකීර්ණ පවතින්නේ ත‍්‍රිකුණාමලයේ පමණක් බවත් රජය සතුව එවැනි ගබඩා සංකීර්ණ 12ක් පවතින බවද ඔහු කියා සිටියා.
ඉන්දියන් ඔයිල් සමාගම සතුව මේ වන විට ඞීසල් කිලෝ ලීටර් විසි හත්දහසක් පවතිනවා. පෙට‍්‍රල් සංචිතය කිලෝ ලිටර එකොළොස්දහසයි. මෙම ඩිසල් හා පෙට‍්‍රල් සංචිත දින 15කට සීමා වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ වන විට රජයේ ආයතනවලට කිසිදු බෙදාහැරීමක් සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් සැපයුම් සිදු කළ හැකි බවයි ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කියා සිටියේ. කිසියම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් සතියක කාලයක් තුළ සිය විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළා.
Read more: http://nethgossip.lk/articles/25857#ixzz4f7k7sEIb
"මුන් අපේ බදු වලින් පඩි අරන් තෙල් දේනේ නැ අපිට. ඉන්දියාවට සිනට කමක් නැ තෙල් දියව"

machan IOC ekata petrolium eka hara nathuwa thel genna puluwan da lankawata?![]()
පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු ගාණකට තෙල් ගන්න වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද.

පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද.

ah dan munta genawata store karanna thanak na ne. tanki tika dunnata passe ithn ekath hari![]()

යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ත්‍රිමලයේ තෙල් ටැංකි 99 ක් වසර 70 ක් පුරා ත්‍රිමලයේ තිබුනද, වැඩ වර්ජනය කර තිබෙන වෘත්තීය සංගම් සම්බන්ධ දේශපාලන පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී සිටියද මෙතෙක් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දැන් වර්ජන කිරීමයි. යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි.

කල කිරෙන්න් මේකේ එක එක දේශපාලුවන්ගේ ලනුකන ලොන්ත බූරුවෝ නිසා, උන් කියන විදියට මේවා කිකන් තියෙන්න දුනහම මොකෝ වෙන්නේ![]()