තෙවරප්පෙරුම ගුටි කෙලියක..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    තෙවරප්පෙරුම ගුටි කෙලියක..

    දහවල් මතුගම ප්රදේශයේ හෝටලයක පැවති මංගල සාදයකට අනාරාධිතව පැමිණ ඇති නියෝජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගොට්ටියක් ඇති කරගෙන තිබේ.
    සාදයේදී මත්පැනින්ද සප්පායම් වී ඇති නියෝජ්ය ඇමතිවරයා විවිධ දේශපාලන විවාදවල යෙදී ඇති අතර උණුසුම් වූ අවස්ථාවක එහි සිටි කාන්තාවකට පහර දෙන්නට පැන ඇත.
    එහිදී එහි සිටි අනෙක් පිරිස නියෝජ්ය ඇමතිවරයා සමග බහින් බස් වී ඇති අතර ඇතැමෙක් ඇමතිවරයාට පහර දී ඇත.
    පසුව එතැනින් ඔහු ඉවත්ව ගියද ඔහුගේ ආධාකරුවන් මනාලයා හා මනාලියගේ නිවස වටකර කෑකෝගසමින් තර්ජනය කරමින් බොහෝ වේලාවක් ගැවසුනු පසු පොලීසිය පැමිණ පිරිස විසරුවා හැර ඇත.

    යහ පාලනේ බොල යහපාලානේ .මේ සිද්දිය අර ඉරාකේ සදාම් හුසේන් ගේ පුතාල මගුල් ගෙවල් වලට බලෙන් පැනලා කරපු අපරාද වලට සමානයි . කෝ මේවට උද්ගෝෂණ නැද්ද ?දැන් මහින්දගේ කාලේ මේවගේ දෙයක් සිදුවුනානම් කොහොමට තියේවිද ? .
    මනුස්සයෙකුගේ වටිනාම දවසේ ඒ මගුල් ගෙදරට බලෙන් පැනලා ඒ ගෙදර මිනිසුට ගහලා ගෙවල් වල මිනිසුන්ට හෙන්චයියෝ ලවුවා බලපෑම් කරන්න යහපාලානේ අංගයක් වෙන්න ඕනා .දැන් කෝ මිස්ටර් ක්ලින් ලා කෝ අපි බලාගෙන ඉන්නේ මුට පස්සට පයින් ගහලා පක්ෂෙන් පන්නනකම් .දැන් මහින්දට බැන්නනේ අර මදාවි මර්වියා එලෙව්වේ නෑ කියල .දැන් පුලුවන්නම් මේ තෙවරක් පෙරුම එලවල පෙන්වන්න.
    අන්න එහෙම උනොත් යහපාලානේ ටිකක් හරි තියෙනව කියල පිලිගන්නවා හැබැයි අර හොර තක්කඩියා ඇමතිකමෙන් එලෙව්වා වගේ සේප්පඩ විජ්ජා බෑ .පක්ෂයෙන් ඉවත් කරන්න ඕනා මන්ත්රී ධුරය අහෝසි කරන්න ඕනා
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට ගන්වතුර කාලේ එලකිරිය මතක් උනා. තෙවරප්පෙරුම ජනාදිපති කරන්න හැදුවෙත් මේකේ ඩයල්ම නේද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113

    නිකන් බයිලා දන්නේ නැතිව හිටපන් බන්
    පොඩ්ඩක් බිලා වලියක් දැම්මේ නැත්තනම් මගුල් ගෙදරක් සම්පුර්න වෙන්නේ නෑ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නිකන් බයිලා දන්නේ නැතිව හිටපන් බන්
    පොඩ්ඩක් බිලා වලියක් දැම්මේ නැත්තනම් මගුල් ගෙදරක් සම්පුර්න වෙන්නේ නෑ

    හැමෝම මේක බලන්න .මිනිහෙකුගේ ජිවිතේ වැදගත්ම දවසක මේවගේ ජඩ වැඩක් කරලා ඒ ලස්සන අවස්ථාව මුසල දවසක් බවට පත්කරලා කාලකන්නි දවසක් බවට පත්කරන්න මු මොනහරම් අවලමෙක්ද මොනතරම් නීච පුද්ගලයෙක්ද මොන තරම් බලයෙන් උමතු වෙච්ච නරුමයෙක්ද කියල බලන්න .අපේ උත්සවයක් නොවුනත් මේක දකින විට පුදුම තරහක් ඇතිවෙන්නේ පවු ඒ මිනිස්සු .
    මෙන්න මුන්ගේ යහපාලනය .මේක තමයි unp ක්රමය unp බලහත්කාරය ,තාම මේක පටන් ගත්ත විතරයි ඊළඟට තනි unp ආණ්ඩුවක් ආවොත් නියම සෙල්ලන් බලාගන්න පුළුවන්
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මට ගන්වතුර කාලේ එලකිරිය මතක් උනා. තෙවරප්පෙරුම ජනාදිපති කරන්න හැදුවෙත් මේකේ ඩයල්ම නේද?

    මේ රස්තියාදු කාරයො ජනධ්පති කරන්න පිස්සුද බන්..අපි නම් නෙවෙ
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ රස්තියාදු කාරයො ජනධ්පති කරන්න පිස්සුද බන්..අපි නම් නෙවෙ

    කොච්චර එජාපයේ වුනත්, මම ඔය මනුස්සයව ඉතාම අගය කරනවා.....
    හිත හොද, මිනිස්සු වෙනුවෙන් උනු වෙන පපුවක් තියන, වැඩ කිරීමේ උණ තියන, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී මනුස්සකං තියන උතුම් මනුෂ්‍යෙයක්..........

    r66AH8.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලුතර උන් නම් දන්නවා පොරගෙ හැට්.. ඒකනේ වැඩිය උඩ දැම්මෙ නැත්තෙ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ඔය තෙවප්පෙරුමයා පොන්නයා
    ඕකාගේ සෑහෙන්න රැගීම තියෙන්නේ
    අපේ හරක් ඉතින් හිතන්නේ ඌතමා මිනිසත් බව හදුනන මිනිහා කියලා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    නිකන් බයිලා දන්නේ නැතිව හිටපන් බන්
    පොඩ්ඩක් බිලා වලියක් දැම්මේ නැත්තනම් මගුල් ගෙදරක් සම්පුර්න වෙන්නේ නෑ

    6eb0b4e88cf9dcf1b67d0fee036f53a4.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සීනියර් සහා එලකිරි ඇඩ්මිනිස්ට්‍රේශන් එකට ඇටැක් කලහැකි ඩැල් එකක් බැවින් ස්ක්‍රින්ශොට් එකක් දැම්මේ. නැත්තම් දේවානුබාවයෙන් කමෙන්ට් එක මිසින් වෙන්න පුලුවන් මෙතන දැම්මට පස්සේ..
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    එහි සිටි අනෙක් පිරිස නියෝජ්ය ඇමතිවරයා සමග බහින් බස් වී ඇති අතර ඇතැමෙක් ඇමතිවරයාට පහර දී ඇත

    yako gahwoth gahanna ona passe hari return eka denna ona
    mu ganita gahanna panala misak gahala na ne
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    එහි සිටි අනෙක් පිරිස නියෝජ්ය ඇමතිවරයා සමග බහින් බස් වී ඇති අතර ඇතැමෙක් ඇමතිවරයාට පහර දී ඇත

    yako gahwoth gahanna ona passe hari return eka denna ona
    mu ganita gahanna panala misak gahala na ne

    එහෙම ගෑණුන්ට ගහන්න පනින එක පිරිම කමද
    ඕකට කියන්නෙ පොන්නකම කියලා
    අනික එහෙම ගැණුන්ට ගහන්න යන්න පුළුවන්ද පිරිමින්ට නීතිය අනුව
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol::lol::lol:

    උගත්කම වැඩි වෙලා මහප්‍රාණ පඩ ශො දාන්න ගියාම ඔහොම වෙනවා..

    නාලා නේද පුතේ, සබන් නැතුවම... සම්මත උශ්ණත්වය පීඩනය එහෙම ගානට තියෙන්න ඇති ශවර් එකේ.. ඔයත්‍රේඩ් එකේ මාත් මූට හොද කිව්වද කොහෙද? හැබැයි ඔවර් ඇක්ටින් නම් දැම්මේ නැ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම ගෑණුන්ට ගහන්න පනින එක පිරිම කමද
    ඕකට කියන්නෙ පොන්නකම කියලා
    අනික එහෙම ගැණුන්ට ගහන්න යන්න පුළුවන්ද පිරිමින්ට නීතිය අනුව
    :lol::(:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර එජාපයේ වුනත්, මම ඔය මනුස්සයව ඉතාම අගය කරනවා..
    හිත හොද, මිනිස්සු වෙනුවෙන් උනු වෙන පපුවක් තියන, වැඩ කිරීමේ උණ තියන, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී මනුස්සකං තියන උතුම් මනුෂ්‍යෙයක්.. :)