තෙවරප්පෙරුම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි පාලිත තෙවරප්පෙරම මහතා කොළීම අපරාධ කොට්ටාශයට බාර වී තිබේ.

    එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.

    සන්ධාන ආධාරකරුවෙකු මහ පාරේ දණ ගස්වා පහ දුන් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය:angry:
     
    • Like
    Reactions: BonziBUDDY

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය

    :rofl::rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය:angry:
     
    • Like
    Reactions: hirashgeff

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි පාලිත තෙවරප්පෙරම මහතා කොළීම අපරාධ කොට්ටාශයට බාර වී තිබේ.

    එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.

    සන්ධාන ආධාරකරුවෙකු මහ පාරේ දණ ගස්වා පහ දුන් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය:angry:

    පුදොනකොටම කැපී යකා කියලා
    MY3 බයියන්ගේ යහපාලන set 1a බය උනා .

    තෙවරප්පෙරම හතර පාරක් පෙරන්ට අත් අඩංගුවට ගත්තා .වරදක් කරලා යහ පාලනය එන්ට දවස් 3/4 යනවා නේ බන් .
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    1511137_709093999209386_5097302168941434427_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුදොනකොටම කැපී යකා කියලා
    MY3 බයියන්ගේ යහපාලන set 1a බය උනා .

    තෙවරප්පෙරම හතර පාරක් පෙරන්ට අත් අඩංගුවට ගත්තා .වරදක් කරලා යහ පාලනය එන්ට දවස් 3/4 යනවා නේ බන් .

    මරාගේ බයියන්ට අනුව නම් අතඩංගුවට ගන්න බෑ මැරයෙක්ව. අත් අඩංගුවට ගත්තොත් බය වුනා. අනික උඹ හිතුවද දවසෙන් අල්ලන්න පොලිසිය අතේ ලිස්ට් එකක් තියෙනවා කියලා අන්න අරු අතන වැර්ද්දක් කරන්නයි යන්නේ. ඒ හින්ද කරපු ගමන් අල්ලමු කියලා. පැමිනිල්ලක් ගියෙත් දවසකට පස්සේ.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පුදොනකොටම කැපී යකා කියලා
    MY3 බයියන්ගේ යහපාලන set 1a බය උනා .

    තෙවරප්පෙරම හතර පාරක් පෙරන්ට අත් අඩංගුවට ගත්තා .වරදක් කරලා යහ පාලනය එන්ට දවස් 3/4 යනවා නේ බන් .

    mahinda itin awrudu 10kin wat kare na ne :rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හිටපු අගමැති පුත්, අනුරාධ අත්අඩංගුවට..
    January 21, 2015 at 12:26 pm | lanka C news
    හිටපු අගමැති පුත්, අනුරාධ අත්අඩංගුවට..
    පසුගිය ජනාධිපතිවණ සමයේදී හිටපු පක්ෂ කාර්යාලයකට පහර දීමල වෙඩි තබා බිය වැද්දීම ඇතුළු චෝදනා එල්ල වී තිබූ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට භාර වීමෙන් පසු වන අතර ඔහු සමඟ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    783 Viewers
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    අඩේ දැන් නිතිය නම් එලටම වෙනවා වගේ. මෙච්චරකල් නිතිය කොහෙද තිබුනේ කියල හිතාගන්නවත් බැ.