එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි පාලිත තෙවරප්පෙරම මහතා කොළීම අපරාධ කොට්ටාශයට බාර වී තිබේ.
එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
සන්ධාන ආධාරකරුවෙකු මහ පාරේ දණ ගස්වා පහ දුන් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
මරා බයියන්ගේ ආතල් දවසකින් කුඩු කෙරු යහපාලනයට අපගේ බලවත් විරෝධය