මචන්, නිපුන ෆර්නිචර්ස් උඹලගෙ එකක්ද?
නිපුන්/නිපුන කියලා ශොප්ස් ගොඩක් තියෙනවා බන්.. කොහෙ එක ගැනද ඔයා අහන්නේ?
අපේ ස්ටෝර් එක මොරටුමුල්ලේ
මචන්, නිපුන ෆර්නිචර්ස් උඹලගෙ එකක්ද?
ape eha patte watte thiyenawa bng , man podi kale gahak kapalath thiyenawa , thawa gahakata ana gahalath thiyenawa ,
ana gahapu eke ana thaama thiyenawa bng ,

adee matath one ban thiyanawanam kurunegala awata ekek kiyapan pls

නැද්ද බන් ගස් 500ක් 600ක් විතර තියෙන වත්තක්?![]()
උබලට වැඩක් නැති වෙලාවට මේක බම්ප් කරොත් නරකද?![]()



ගස් 300ක් විතර එක්ක ඉඩමක් තියෙනව. කැමතිනම් කියපන්..

ගස් 300ක් විතර එක්ක ඉඩමක් තියෙනව. කැමතිනම් කියපන්..
නැද්ද බන් ගස් 500ක් 600ක් විතර තියෙන වත්තක්?![]()
Danna kenekge thiyanawa, hebey pora inne rata, pora feb lankawata yanawa, waththa thiyenne monaragala.