තේක්ක ගස්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    හයර් එකට භූම් ට්‍රක් එකක් ගන්නවා නම් කොහොමද බන් රේට්ස් ?? km ගානටද ගෙවන්නේ ???
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හයර් එකට භූම් ට්‍රක් එකක් ගන්නවා නම් කොහොමද බන් රේට්ස් ?? km ගානටද ගෙවන්නේ ???

    එහෙම km ගානට කියලා නෑ. . පටවන ප්‍රමානයයි දුරයි අනුව උන් ගානක් කියනවා. .
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එහෙම km ගානට කියලා නෑ. . පටවන ප්‍රමානයයි දුරයි අනුව උන් ගානක් කියනවා. .
    "කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 550" මේ කියල තියෙන්නේ ගහේ පහල හරියෙන් වට ප්‍රමාණය අඩි වලින් මැනලා ඒක ගහේ උසින් (අඩි වලින්) වැඩි කරලද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    "කපපු නැති ගහක් නම් කියුබික් අඩියට 550" මේ කියල තියෙන්නේ ගහේ පහල හරියෙන් වට ප්‍රමාණය අඩි වලින් මැනලා ඒක ගහේ උසින් (අඩි වලින්) වැඩි කරලද?

    ඕක හරිනම් ගහේ උස බලලා ගහ මැදින් අල්ලන්න ඕනා. . අඩි 20 ගහ නම් අඩි 10දි එන වට ප්‍රමානය ගන්න ඕනා. .

    වට ප්‍රමානේ අරන් ගහේ උස එක්ක කියුබික් අඩි වලට කන්වර්ට් කරගන්න ඕනා. .
    ඒකට කියුබික් අඩි පොතක් තියෙනවා ඒකෙන් බැලුවම හරි. .
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,186
    1,972
    113
    තේක්ක ගස් තියෙනවනම් කියන්න. . කැපුම් බලපත්‍ර ඇතිව හෝ නැතිව අව්ලක් නෑ. . බලපත්‍ර නැති ඒවට අපි බලපත්‍ර හදාගන්නවා. .
    ලංකාවේ කොහෙ වුනත් අව්ලක් නෑ. . ගස් 100ක් 200ක් එක වත්තක තියෙනවනම් ගොඩක් හොදයි. .

    ගස් තියෙන අය මැසේජ් ඒකක් දාන්න විස්තර එවන්න. . අනිත් අය බම්ප් කරලා සහයෝගය දෙන්න. .
    ගස් 25ක් විතර තියෙනවා.
     
    • Like
    Reactions: XibitZ

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    තේක්ක ලෑලි දෙන්න ඇහැකි. කීයද ගන්නෙ වර්ග අඩියක්?
     
    • Like
    Reactions: XibitZ