තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    පොඩි ටවුමක් මැද තියන තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙන්න පුලුවන් කෙනෙක් අදහහස් පල කිරීමෙන් උද්ව්වක් දෙන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.පිරිසිඳුකම
    2.ආචාරශීලී සුහද සේවය
    3.ප්‍රනීත ආහාර පාන
    4.දැරිය හැකි මිලකට අලෙවි කිරීම
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    කඩේකට හොද, ඉඩකඩ ඇහිරෙන්න නැති පුටු මේස මොඩල් ටිකක්.. ඔය දැකපු හරි හිතෙන හරි idea tikak.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එන මිනිස්සුන්ට සුහදව කතා බහ කිරීම.පිරිසිදු බව ,කෑම රසට තිබීම,සාදාරන ගණනක් අය කිරීම,ෂෝර්ට් ඉට වලට අමතරව ඉදි ආප්ප නුඩුල්ස් වගේ කන්න දෙනවනම් මේසයක් කන්න බොන්න ඉඩක් තියෙන තැනක් වීම.රස්නේ පලාතක් නම් ෆුර්ට් සැලඩ් පලතුරු බිම වගේ එවාඅ සාදාරන ගානකට දීම.ෂෝර්ට් ඉට් කන්න හොද ජාතියේ කේටරින් සෝස් එකක් ගෙනත් තියාන බෝටල් වලට දාලා දීම ලාබෙට තියෙන චුඉංගම් හදන්න ගන්න ගම එකට මිරිසුයි කලරිනුයි අබුලුයි දාලා හදන සෝස් ගන්න එපා.කෑම පොඩ්ඩක් අහලා වැඩියෙන් හැදී බාගයක් හරි බෙදීම.විවිදත්වයක් එකතු කිරීම හැමදාම එකම එළවලු ජාති විතරක් උයන්නේ නැතුව වෙනස් වෙනස් එළවලු ජාති එකතු කිරීම බත් කඩයක් වගේනම්හොද පැහැදිලිව ලොකු අකුරෙන් පේන බෝර්ඩ් එකක් දැමීම.අදුරු පාට මේස පුටු ගන්න එපා කඩේ අතුල කළුවර වෙනවා.පැහැදිලි සුදු පාටට හුරු චාර්ම් පාටක් බිත්තිවල ගෑම.බිත්තිවල සමහර කොටස් වලට තැබිලි පාට ච්රිම්සන් බ්ලු පාට ගාන්න.හවසට ආප්ප වගේ පරාට බිත්තර රොටි වගේ දෙන්න පලුවන් නම් හොදයි.
     
    • Like
    Reactions: Panditha 90

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    තේ අල්ලන්න කෙල්ලෝ ටිකක් ගන්න...මිනිස්සු කැමතියි එතකොට!
     
    • Like
    Reactions: Panditha 90

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තේ අල්ලන්න කෙල්ලෝ ටිකක් ගන්න...මිනිස්සු කැමතියි එතකොට!

    :rolleyes:උබ හිතුවද නයිට් ක්ලබ් එකක් කියලා?
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ගමේ රස කැවිලි හදන්න. කොකිස්,වැලිතලප,මුරැක්කු තවත් බොහෝ ඇත
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොල් රොටී හදපන් ගමේ විදියට... හොදම රොටී හදපන් ඉගුරු ප්ලෙන්ටියත් එක්ක.. අනිවා නැගල එනවා
     
    • Like
    Reactions: Panditha 90

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    :rolleyes:උබ හිතුවද නයිට් ක්ලබ් එකක් කියලා?

    සිංහලු බස් එක/ට්‍රේන් එක ඇදක් කියලා හිතන එකේ ඕක මොනාද?:rolleyes:
    Save
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රොටී හදනවනම් මචන් කලින් දවසේ ඒ කියන්නේ හෙට උදේ හදනවනම් අද රෑ අනලා තියපන්.හැම එකාම දෙන ලුණු මිරිස වෙනුවට හොද සැරට රසට හදපු චිකන් හොද්දක් එක්ක රොටී උදේට දීලා බලපන් සෙනග එන හැටි පෝලිමේ:D.මේවා මචන් මගේ හිතේ තියෙන අයිඩියා.උබට කිව්වේ කවුරු හරි දියුණු වෙනවට කැමති නිසා.ජය වේවා මචන්.:)
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිංහලු බස් එක/ට්‍රේන් එක ඇදක් කියලා හිතන එකේ ඕක මොනාද?:rolleyes:
    Save

    :lol:උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා බන්.:yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    රොටී හදනවනම් මචන් කලින් දවසේ ඒ කියන්නේ හෙට උදේ හදනවනම් අද රෑ අනලා තියපන්.හැම එකාම දෙන ලුණු මිරිස වෙනුවට හොද සැරට රසට හදපු චිකන් හොද්දක් එක්ක රොටී උදේට දීලා බලපන් සෙනග එන හැටි පෝලිමේ:D.මේවා මචන් මගේ හිතේ තියෙන අයිඩියා.උබට කිව්වේ කවුරු හරි දියුණු වෙනවට කැමති නිසා.ජය වේවා මචන්.:)

    ado katata kelath inuwa ban.heta mamath hadanna ona roti chicken curry ekka.:love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    තේ කඩයක් කියන්නේ හරියට කරොත් අවුරුද්දකින් විතර කෝටිපතියෙක් වෙන්න පුලුවන් බිස්නස් එකක්. රෑ වෙනකල්ම ඇරලා තියෙනවා නම් හොඳට එළිය තියෙන ලයිට් කඩේ ඇතුලෙයි එළියෙයි දාපන්. (ගම්වල තියෙන සිංහල කඩවල ඇතුල හෙන අඳුරුයි.) අනිවර්යවෙන්ම කඩේ වේටර්ලා අචාරශීලි අය විය යුතුයි. පාරිභොගිකයාගේ තරාතිරම නොබලා සර්/මැඩම්/මිස්/ මහත්තමයා කියා ඇමතිය යුතුයි. කඩේ වැඩකරන උන් ගල් බමුනෝ වගේ නැතිව කොන්ඩ රැවුල් කපලා මනුස්සයෝ වගේ තියපං