මචංලා අපේ මල්ලි කෙනෙකුට Export කරන්න Tea ගන්න තැනක් සෙට් කරගන්න ඔ්න. මාසෙට කිලෝ 50ක් -100ක් විතර. දිගටම ගන්න ඔ්න ඒකම Quality යට. BOPFE සහ ඊට වැඩි ඒ්වගෙන් ඔ්න. ඒයා පැකේජ් කරලා Expot කරන්නේ.
- දැනට පිළිමතලාවේ දෙකකට කතා කලා.
ඔය ග්‍රේඩ් එක ඔෆ් ග්‍රේඩ් එකක් ද ? "BOPFE" ටය්පෝ එකක් නේද
තේ එහෙම උබට කැමති කැමති විදිහට එක්පොර්ට් කරන්න බෑ
Tea board දාන්න ඕනා approval. ඒ වගේම රේගිස්ටර් වෙන්නත් වෙයි
එකපොර්ට් නම් ඔක්ෂන් එකෙන් ගන්න වෙති. නීතියේ හැටියට private sale පුළුවන්, නමුත් සොර්ස් එක පෙන්නන්න ඕනා. සෝර්ස් එක පෙන්නන්න ප්‍රයිවෙට් සෙල් පුලු වන් උනත් එක හරි යන්නෙත් නෑ. මිල ගානත් වැඩි
තේකොල අවුරුද්ද පුරාම එකම රස, පාට එකම තැනින් ගන්න බෑ. එක තමා බ්ලෙන්ඩ් කරනවා කියලා කරන්නේ.
උබට සිද්ද වෙනවා එක එක තේ අරගෙන අර මුල් සාම්පල් එකට් මැච් වෙන එකක් හදාගන්න.
කව්රු හරි එක කරලා දුන්නොත් හරි. නමුත් එක 100% සෙට් නෑ