තේ කොල ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචංලා අපේ මල්ලි කෙනෙකුට Export කරන්න Tea ගන්න තැනක් සෙට් කරගන්න ඔ්න. මාසෙට කිලෝ 50ක් -100ක් විතර. දිගටම ගන්න ඔ්න ඒකම Quality යට. BOPFE සහ ඊට වැඩි ඒ්වගෙන් ඔ්න. ඒයා පැකේජ් කරලා Expot කරන්නේ.
    - දැනට පිළිමතලාවේ දෙකකට කතා කලා.
     
    • Love
    Reactions: Naughty_kiththa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සමහර ෆැක්ටරි වල ෆැක්ටරි අවුට්ලට් වලින් ගන්න පුලුවන්
    හැබැයි තොග නෙමෙයි
    1kg-2kg වගේ පැකට් වලින් ගන්න වෙනවා

    මම දන්න විදියට ෆැක්ටරි වලින් තොග විකුනන්නෙ නැහැ, මොකද උන්ට කොහොමත් තොග වෙන්දේසියෙ විකුනන එක ඔහොම විකුනන එකට වඩා ලාබ නිසා.
    අනික තේ කොල ඔය වගේ ලොකු ප්‍රමානයක් transport කරන්න බැහැ. කසල තේ නිසා මොකක් හරි කේස් එකක් තියනවා ලොකු ප්‍රමානයක් ට්‍රාන්ස්පෝට් කරන එකේ
     
    • Like
    Reactions: Inigo Montoya

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    803
    477
    63
    Kandy
    cyberscap.com
    mata denna puluwn habayi 1kg-2kg 3kg wage packet.

    nattam business eka karagena yananwanm (ape packets tiynwa) 30% denna puluwn, or oya ganak tiyagena denawanam ee ganata dila ape cost eka dunnanam ati.
    ------ Post added on Aug 3, 2026 at 11:28 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    නුවරඑළි මස්කෙළි ඩයගම පැත්තෙන් ගන්න
    නුවර තේ කොළ ගන්න එක එච්චර ෂුවර් නෑ
    ගම්පල එවුන් කසළ තේ ගෙනල්ලා අළුහුණු ගහල වටේටම යවනවා 😑
     
    • Wow
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචංලා අපේ මල්ලි කෙනෙකුට Export කරන්න Tea ගන්න තැනක් සෙට් කරගන්න ඔ්න. මාසෙට කිලෝ 50ක් -100ක් විතර. දිගටම ගන්න ඔ්න ඒකම Quality යට. BOPFE සහ ඊට වැඩි ඒ්වගෙන් ඔ්න. ඒයා පැකේජ් කරලා Expot කරන්නේ.
    - දැනට පිළිමතලාවේ දෙකකට කතා කලා.

    ඔය ග්‍රේඩ් එක ඔෆ් ග්‍රේඩ් එකක් ද ? "BOPFE" ටය්පෝ එකක් නේද

    තේ එහෙම උබට කැමති කැමති විදිහට එක්පොර්ට් කරන්න බෑ
    Tea board දාන්න ඕනා approval. ඒ වගේම රේගිස්ටර් වෙන්නත් වෙයි
    එකපොර්ට් නම් ඔක්ෂන් එකෙන් ගන්න වෙති. නීතියේ හැටියට private sale පුළුවන්, නමුත් සොර්ස්‌ එක පෙන්නන්න ඕනා. සෝර්ස් එක පෙන්නන්න ප්‍රයිවෙට් සෙල් පුලු වන් උනත් එක හරි යන්නෙත් නෑ. මිල ගානත් වැඩි

    තේකොල අවුරුද්ද පුරාම එකම රස, පාට එකම තැනින් ගන්න බෑ. එක තමා බ්ලෙන්ඩ් කරනවා කියලා කරන්නේ.
    උබට සිද්ද වෙනවා එක එක තේ අරගෙන අර මුල් සාම්පල් එකට් මැච් වෙන එකක් හදාගන්න.
    කව්රු හරි එක කරලා දුන්නොත් හරි. නමුත් එක 100% සෙට් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,569
    14,623
    113
    35
    Spain

    ඔවු ටී ටෙස්ටර් කෙනෙක් හරහා ගන්න වෙන්නේ. එකත් බල්ක් ගන්න කොම්පැනි එකක් හරහා.
     
    • Like
    Reactions: wqe123

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    නුවරඑළි මස්කෙළි ඩයගම පැත්තෙන් ගන්න
    නුවර තේ කොළ ගන්න එක එච්චර ෂුවර් නෑ
    ගම්පල එවුන් කසළ තේ ගෙනල්ලා අළුහුණු ගහල වටේටම යවනවා 😑
    මේ ගම්පොල සීන් එක මමත් අහලා තියෙනවා.

    ඔය ග්‍රේඩ් එක ඔෆ් ග්‍රේඩ් එකක් ද ? "BOPFE" ටය්පෝ එකක් නේද

    තේ එහෙම උබට කැමති කැමති විදිහට එක්පොර්ට් කරන්න බෑ
    Tea board දාන්න ඕනා approval. ඒ වගේම රේගිස්ටර් වෙන්නත් වෙයි
    එකපොර්ට් නම් ඔක්ෂන් එකෙන් ගන්න වෙති. නීතියේ හැටියට private sale පුළුවන්, නමුත් සොර්ස්‌ එක පෙන්නන්න ඕනා. සෝර්ස් එක පෙන්නන්න ප්‍රයිවෙට් සෙල් පුලු වන් උනත් එක හරි යන්නෙත් නෑ. මිල ගානත් වැඩි

    තේකොල අවුරුද්ද පුරාම එකම රස, පාට එකම තැනින් ගන්න බෑ. එක තමා බ්ලෙන්ඩ් කරනවා කියලා කරන්නේ.
    උබට සිද්ද වෙනවා එක එක තේ අරගෙන අර මුල් සාම්පල් එකට් මැච් වෙන එකක් හදාගන්න.
    කව්රු හරි එක කරලා දුන්නොත් හරි. නමුත් එක 100% සෙට් නෑ
    මේක ඇත්ත
    ------ Post added on Aug 8, 2026 at 6:49 PM

    හැටන් ටවුන් එකේ ඉදන් කොලබ පාරේ ටිකක් පහලට එනකොට තොග ගන්න තැනක් තියෙනවා.
    ලොකේෂන් එක https://maps.app.goo.gl/vaD7nennnyFWi6bK6
    ------ Post added on Aug 8, 2026 at 6:52 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,363
    2,165
    113
    තේ එහෙම උබට කැමති කැමති විදිහට එක්පොර්ට් කරන්න බෑ
    Tea board දාන්න ඕනා approval. ඒ වගේම රේගිස්ටර් වෙන්නත් වෙයි
    එකපොර්ට් නම් ඔක්ෂන් එකෙන් ගන්න වෙති. නීතියේ හැටියට private sale පුළුවන්, නමුත් සොර්ස්‌ එක පෙන්නන්න ඕනා. සෝර්ස් එක පෙන්නන්න ප්‍රයිවෙට් සෙල් පුලු වන් උනත් එක හරි යන්නෙත් නෑ. මිල ගානත් වැඩි

    තේකොල අවුරුද්ද පුරාම එකම රස, පාට එකම තැනින් ගන්න බෑ. එක තමා බ්ලෙන්ඩ් කරනවා කියලා කරන්නේ.
    උබට සිද්ද වෙනවා එක එක තේ අරගෙන අර මුල් සාම්පල් එකට් මැච් වෙන එකක් හදාගන්න.
    කව්රු හරි එක කරලා දුන්නොත් හරි. නමුත් එක 100% සෙට් නෑ

    මේ කියලා තියෙන කතාව ඇත්ත.

    ලංකාවේ එක්ස්පෝට් මාකට් එක හෙනම මාෆියා එකක්.

    ටී එක්ස්පෝට් මාකට් එකත් ඒකටම කනෙක්ටඩ් මාෆියා එකක්.

    ඒක නිසා ඉස්සෙල්ලා ටී බෝඩ් එකට ගිහිල්ලා විස්තර අහගන්න. ඊට පස්සේ එක්ස්පෝට් බෝඩ් එකට ගිහිල්ල විස්තර අරගන්න. ඊට පස්සෙත් ඩිස්කරේජ් වෙලා නැත්තන් ඉතුරු වැඩ ටික කරන්න පුළුවන්ද කියලා බලන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: wqe123

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,325
    47,216
    113
    බීපු රසම තේ කොළ brand ඵකක් මෙන්න මේක.. බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්..බොරු නම් පොඩි පැක් ඵකක් ගෙන්නගෙන ට්‍රයි කරල බලපං..💗🥰

    Tea-Jar-Loose-Ceylon-Tea-400g_1024x1024.jpg