තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Business ekak kiwwata loku ekak nemei ban..ubata job eka karana gaman karanna puluwan part time business ekak balapan..muladi nam kattak kanna wei ubata..puluwan nam tawa ube yaluwekut set karagena wadeta bahapan..eka hodai..habai business karanna loan nam ganna epa ban..bari welawat business eka awul giyoth ubata atin kite tama..uba karana joben kiyak hari masekata ekathu karapan..eta pase eken patan ganin..idea ekak awoth mam kiyannm ubata..uba mona side eke jobakda karanne..

    ජොබ් එක කරන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මචන්.කොන්ත්‍රාත් කරන්න නම් බෑ.ඒක හොඳ ලාභ තියෙන ෆීල්ඩ් එකක්.ඒත් පොඩ්ඩක් හරි මිස් වුනොත් නන්නත්තාරයි.අනික මට එච්චර පලපුරුද්දකුත් නෑ කොන්ත්‍රාත් ගැන.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ගම්මිරිස් අවුරුද්දට ඒක පාරයි.....අකල් ගම්මිරිස් හැදෙනවා සමහර කාලෙට ..වගා එකක් තියෙනවලු මාස 9 සැරයක් හැදෙන..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aluthma Labadai vavilla thama------PAPOL-----PAPOL VAIN GANNE -------PAPOL KIRI--------TREE EKE THIYEDDIMA GEDI HURALA , PAPOL GEDI VALIN KIRI GANNAVA. PAPOL GEDIYA AMU UNATA KAMAK NAHA. KIRI GANNA PULUWAN. FRIDAY[YESTERDAY] EVENING JATHIKA RUPAVAHINIYE PENNUVE,VAUNIYA, KILINOCHI AREA VALA TAMIL AYA MAHA PARIMANAYEN MA KARA GENA YANAVA. GOOD INCOME. LANKAVE SAMAGAMAK PAPOL KIRI MILATA GANNAVLU.HODHA MILAK LABENAVALU. PAPOL KIRI.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]ගනන් නම් හොදයි. ඒත් ගම්මිරිස් හැදෙන්න කාලයක් යනවා.[/FONT]
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ගම්මිරිස් හොදයි බං. අවුරුදු දෙකෙන් පලදාව ලැබෙනව. අනික ගම්මිරිස් වල මිල 1000ට වැඩිය අඩු වෙන්නෙ ගොඩක් කලාතුරකින්. අලුත් අවුරුදු කාලෙට 1700-2000ත් අතරෙ මිල ඉහල යනව.
    ලෝන් දාල ඉඩම් අරගෙන වගා කරන එක ගැන නම් මම දන්නෙ නෑ. මගේ රත්නපුරේ ඉඩමක මම ගම්මිරිස් දැම්ම අක්කර එක හමාරක, ඉතුරු අක්කර දෙකේ තේ දැම්ම. ගිය අවුරුද්දෙ දැම්මෙ. තාම පලදාව අරගත්තෙ නෑ. හැබැයි මම අවුරුදු ගානක් තිස්සෙ ගම්මිරිස් නම් වවනව. උබ ඉස්සෙල්ල වගාකරන බෝගෙ ගැන ඉගෙන ගෙන හිටිං.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උබ රස්සාවකුත් කරන නිසා සතියකට දවසක් වගේ විතරකුත් ෆ්‍රී තියෙන්නෙ හින්දා නරකද වගාවට අතනොගහා ලෝන් එකෙන් අඩුවට ලොරි කටුවක් අරං වෙළදාමට අතගැහුවොත් ඒ කිව්වෙ ගම්මිරිස් එහෙම වවන උන්ගෙන් අඩුවට අරගෙන කොලබ ගෙනල්ලා එක්ස්පෝට් කරන කම්පැනි එකක් අල්ලලා ගානක් තියාගෙන තොගේ පිටින්ම දීපන් ගේම ක්ලෝස්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ගම්මිරිස් හොදයි බං. අවුරුදු දෙකෙන් පලදාව ලැබෙනව. අනික ගම්මිරිස් වල මිල 1000ට වැඩිය අඩු වෙන්නෙ ගොඩක් කලාතුරකින්. අලුත් අවුරුදු කාලෙට 1700-2000ත් අතරෙ මිල ඉහල යනව.
    ලෝන් දාල ඉඩම් අරගෙන වගා කරන එක ගැන නම් මම දන්නෙ නෑ. මගේ රත්නපුරේ ඉඩමක මම ගම්මිරිස් දැම්ම අක්කර එක හමාරක, ඉතුරු අක්කර දෙකේ තේ දැම්ම. ගිය අවුරුද්දෙ දැම්මෙ. තාම පලදාව අරගත්තෙ නෑ. හැබැයි මම අවුරුදු ගානක් තිස්සෙ ගම්මිරිස් නම් වවනව. උබ ඉස්සෙල්ල වගාකරන බෝගෙ ගැන ඉගෙන ගෙන හිටිං.
    පොඩ්ඩක් වවන හැටි කියපන්කෝ..? අඩි කීයෙන් කීයටද දාන්නේ..? ඕකේ වර්ග තීනවද වගේ දේවල්..තව ආදාරක අඩි කීයේ කෝටුද හිටවනේ..?
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    facebook එකේ පින්තූර එක්කම මුල ඉදන් අගටම පොස්ට් එකක් තිබුනා බන්... ඒක හොයාගන්න විදියක් නෑ නේ...
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මචන්ලා මට උබලගෙන් උදව්වක් ඕනි

    මේකයි සීන් එක.හැමදාම රස්සාවෙන් ජීවත් වෙන්න බැරි හන්දා පොඩි වැඩක් පටන් ගන්නයි කියලා බැලුවේ.ඉඩම් කෑල්ලක් අරන් ගම්මිරිස් වගේ දෙයක් වවන්නයි කියලා හිතුවා.
    ඉතින් මේකෙ ඇති ගම්මිරිස්,තේ වගේ දේවල් වවන අය.

    ගම්මිරිස්,තේ වගේ කලොත් අක්කරයකින් මාසෙට කොච්චර විතර ආදායමක් එනවද?ඉඩම ගන්නෙත් ලෝන් එකක් දාලා.මට ලොකු පඩියක් හම්බවෙන්නෙත් නෑ.ඉතින් ඉඩමෙන් ලැබෙන ආදායමෙන්ම තමයි ලෝන් එක ගෙවන්න වෙන්නෙත්.මේ වගේ වගාවක වියදම,නඩත්තුව කොහොමද?

    මීට වඩා වෙනස් ලාභ ගන්න පුලුවන් වෙන වගාවක් තියෙනවද?

    තේ/ ගම්මිරිස් වල ලාභයක් තියෙනවද?

    දන්න අය හෙල්ප් එකක් දෙන්න .නොදන්න අය බම්ප් එකක් දාගෙන යන්න.

    gammiris ekka athuru bhogayak dapan.. inguru, kaha wage crop ekak