Business ekak kiwwata loku ekak nemei ban..ubata job eka karana gaman karanna puluwan part time business ekak balapan..muladi nam kattak kanna wei ubata..puluwan nam tawa ube yaluwekut set karagena wadeta bahapan..eka hodai..habai business karanna loan nam ganna epa ban..bari welawat business eka awul giyoth ubata atin kite tama..uba karana joben kiyak hari masekata ekathu karapan..eta pase eken patan ganin..idea ekak awoth mam kiyannm ubata..uba mona side eke jobakda karanne..
ජොබ් එක කරන්නේ කන්ස්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ මචන්.කොන්ත්රාත් කරන්න නම් බෑ.ඒක හොඳ ලාභ තියෙන ෆීල්ඩ් එකක්.ඒත් පොඩ්ඩක් හරි මිස් වුනොත් නන්නත්තාරයි.අනික මට එච්චර පලපුරුද්දකුත් නෑ කොන්ත්රාත් ගැන.

