තේ පෙරේතයන්ට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
FGR-TEA-BP-4OZ.a.zoom.jpg


mama bonne mewage orange pekoe eka. kudu packet ewage wala monawa danawada danne neha.
oka rahada bn ?
 

thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    කාලෙක ඉඳල මම පට්ටම තේ පෙරේතයෙක් .ලංකාවේ එක එක නම් වලින් තියෙන ගොඩක් තේ ජාති මම බීල තියෙනවා ඒ එකක් වත් හරියට සෙට් උනේ නැහැ .දවසක් අහම්බෙන් වගේ ස.තො.සේ. තේ කොල පැකට් 1ක් තෝරන වෙලාවේ සෙන්රා කියලා තේ පැකට් 1ක් සෙට් උනා .එදා තමා බන් සුපිරිම තේ 1ක් බිව්වේ .එදා ඉඳල අද වෙනකනුත් සෙන්රා කියන තේ කොල තමා මම ගන්නේ .ගොඩක් වෙලාවට ළඟ කඩවල බඩු නැත්නම් ඒකම ගන්න කිලෝමීටර් 4/5 ක් පහු කරලා ටවන් එකටම යන වෙලාවලුත් තියෙනවා .
    View attachment 65770
    View attachment 65769

    මේක මම දැම්මේ සෙන්රා ඉවර වෙලා ලාඕජී මගුල බිව්වා දවස් දෙකක් ඒ වෙලාවේ මේ දෙකේ වෙනස තේරුන නිසා.

    Aahh kota.. Epaara tea business ekak patan gatthada aiye.. Aiyata padi nathi nisada meekata atha gauwe...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    monawa kalath wedak thiyeda dalu kilo ekata 70 i denne :angry:
    දළු කිලෝ එකකට ඇයි උඹේ මහා රනිල් ශ්‍රීමතානෝ දෙනව කිව්ව නේද 110/-ක්.....
    ගිහින් ඉල්ල ගනින්. අර මහ එකා ඉන්දෙද්දී මොනව වුනත් අමු දලු වලට මාකට් එකක් තිබ්බා.

    reputation_neg.gif

    තේ පෙරේතයන්ට 07-22-2016 05:31 PM dalu nelanni...
    සොන්නයෙක් මේකටත් රිංගල වගේ..........:lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P
    :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දළු කිලෝ එකකට ඇයි උඹේ මහා රනිල් ශ්‍රීමතානෝ දෙනව කිව්ව නේද 110/-ක්.....
    ගිහින් ඉල්ල ගනින්. අර මහ එකා ඉන්දෙද්දී මොනව වුනත් අමු දලු වලට මාකට් එකක් තිබ්බා.


    සොන්නයෙක් මේකටත් රිංගල වගේ..........:lol:

    :(:( sira awath hari dalu wala mila bessa