oka rahada bn ?![]()
mama bonne mewage orange pekoe eka. kudu packet ewage wala monawa danawada danne neha.
oka rahada bn ?![]()
mama bonne mewage orange pekoe eka. kudu packet ewage wala monawa danawada danne neha.
කියනවට සෙන්රා එක බීල බලපන්කො
කාලෙක ඉඳල මම පට්ටම තේ පෙරේතයෙක් .ලංකාවේ එක එක නම් වලින් තියෙන ගොඩක් තේ ජාති මම බීල තියෙනවා ඒ එකක් වත් හරියට සෙට් උනේ නැහැ .දවසක් අහම්බෙන් වගේ ස.තො.සේ. තේ කොල පැකට් 1ක් තෝරන වෙලාවේ සෙන්රා කියලා තේ පැකට් 1ක් සෙට් උනා .එදා තමා බන් සුපිරිම තේ 1ක් බිව්වේ .එදා ඉඳල අද වෙනකනුත් සෙන්රා කියන තේ කොල තමා මම ගන්නේ .ගොඩක් වෙලාවට ළඟ කඩවල බඩු නැත්නම් ඒකම ගන්න කිලෝමීටර් 4/5 ක් පහු කරලා ටවන් එකටම යන වෙලාවලුත් තියෙනවා .
View attachment 65770
View attachment 65769
මේක මම දැම්මේ සෙන්රා ඉවර වෙලා ලාඕජී මගුල බිව්වා දවස් දෙකක් ඒ වෙලාවේ මේ දෙකේ වෙනස තේරුන නිසා.
දළු කිලෝ එකකට ඇයි උඹේ මහා රනිල් ශ්රීමතානෝ දෙනව කිව්ව නේද 110/-ක්.....monawa kalath wedak thiyeda dalu kilo ekata 70 i denne![]()
සොන්නයෙක් මේකටත් රිංගල වගේ..........

Aahh kota.. Epaara tea business ekak patan gatthada aiye.. Aiyata padi nathi nisada meekata atha gauwe...
අද පඩි දෙනවලු බන් එපා වෙනවා
Ada 22k ne bola.. Me masse padiyada oya giyamaase padiyada???
10 දෙන්න ඕන එක බන් දවස් 12ක් පරක්කුය්
mokadda bn unge brand name eka ?
oka rahada bn ?
තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....
![]()
![]()
![]()


![]()
mama bonne mewage orange pekoe eka. kudu packet ewage wala monawa danawada danne neha.
machan mewa thamai supiri bonawanam godak branded kiyala denne dust eka. uba ganne kohenda me tea matath set karapanko pls...
දළු කිලෝ එකකට ඇයි උඹේ මහා රනිල් ශ්රීමතානෝ දෙනව කිව්ව නේද 110/-ක්.....
ගිහින් ඉල්ල ගනින්. අර මහ එකා ඉන්දෙද්දී මොනව වුනත් අමු දලු වලට මාකට් එකක් තිබ්බා.
සොන්නයෙක් මේකටත් රිංගල වගේ..........![]()

sira awath hari dalu wala mila bessaSorry brother I am in canada. these are available in asian shops.