තේ~වත්තක~ඇවිදයමු.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේ~වත්තක~ඇවිදයමු.

    ශ්‍රී ලංකාවී ප්‍රධානම අපනයන භෝගය තේ. තේ නිසා යැපෙන මිනිස් ජීවිත දස දහස් ගනනක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකයේ විශාලතම් තේ වෙන්දේසිය පැවැත්වෙන්නේත් අපේ මේ පුංචි රටේ කියලා ඔයාලා දන්නවාද?
    තවත් පැත්තකින් උඩරට කදූකරයට අමුතුම ලස්සනක් මේ තේ වගාව නිසා හිමි වෙලා තියෙනවා කීවොත් මම නිවැරදී. තේ වතු බලන්න, තේ කර්මාන්තශාලා වල වැඩ සිද්ධවෙන පිළිවෙල දැක බලාගන්නට බොහෝ සංචාරකයන් ඇදී එනවා. නමුත් විශේෂ අවසරයක් නැතුව ඒ ස්ථාන වලට යන්නට සංචාරක ඔබට හැකියාවක් නෑ. ලංකාවේ තේ වල නොදුටු පැත්ත කියලා මම කලින් ත්‍රෙඩ් එකක කලා ඔයාලාට මතක ඇති.
    Click Here

    තේ කර්මාන්තයේ ලස්සනම හරිය පෙන්නන්නට තමයි අද ත්‍රෙඩ් නිර්මාණය කරන්නට හිතුවේ. එහෙනම් එන්න මාත් එක්ක තේ වත්තක ඇවිදලා බලන්ට.

    :):):)


    මේ තියෙන්නේ වටවල වතුයායට අයත් කෙනිල්වර්ත් ෆැක්ටරිය.

    DSC02019.jpg


    DSC00974.jpg



    මේ තියෙන්නේ වතු යාය.

    KENILWORTH2.jpg


    KENILWORTH.jpg



    මේ දික් ඔය වතුයායේ නාමපුවරුව.

    DSC02791.jpg



    මේ ඇඩිශම් ෆැක්ටරිය

    DSC02787.jpg


    DSC02782.jpg


    DSC02780.jpg


    DSC01816.jpg


    DSC02013.jpg


    DSC01953.jpg


    DSC01908.jpg


    DSC01824.jpg


    DSC01899.jpg


    DSC01817.jpg


    Two leaves and a bud. ගුණාට්මක බවින් වැඩි තේ සඳහා යොදාගන්නා තේ දල්ල.

    DSC01822.jpg


    DSC01818.jpg


    DSC01811.jpg


    DSC01810.jpg


    DSC01808.jpg


    DSC01775.jpg


    DSC01770.jpg


    DSC01210.jpg


    DSC01148.jpg


    DSC01140.jpg


    DSC01129.jpg


    DSC01128.jpg


    DSC01136.jpg


    DSC01769.jpg


    මේ තියෙන්නේ කැරොලිනා ෆැක්ටරිය.

    Cimg2965.jpg



    මෙන්න ඇබෝස්ට්ලි.

    CIMG2881.jpg


    DSC01774.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    CIMG2751.jpg


    CIMG2747.jpg


    CIMG2673.jpg



    මෙන්න ඇඩිශම් ෆැක්ටරියේ තවත් ඡායාරූපයක්

    CIMG2791.jpg


    CIMG2330.jpg



    මේ TANGAKELLE.

    CIMG2321.jpg



    CIMG2319.jpg


    කැරොලිනා ෆැක්ටරිය තමයි මේ තියෙන්නේ.

    01460002.jpg


    හෙන්ෆෝල්ඩ් වතුයාය.

    1zzlt0m.jpg


    තේවතු වල අලංකාරය තවත්....

    CIMG2671.jpg


    CIMG2669.jpg


    CIMG2668.jpg


    ඈත පේන සිරීපාදේ..

    CIMG2666.jpg




    උඩරට පැත්තේ යනවා නම් වෙලාවක් වෙන්කරගෙන මේ දේවල් අත්විඳලා එන්න අමතක කරන්න එපා.




     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් ලස්සන වගේම වටින 4toස් ටිකක් අය්යේ..අය්යට ලැබුන අපූරු අත්දැකීම එළකිරි යාළුවොත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි..
    රෙප් දෙන්න බෑලූ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තේ වතු ටික නම් මාර ලස්සනයි... හැබැයි ඒවයෙ ජීවිතේ නම් එච්චර සුන්දර නෑ...

    කවදත් වගේ වටිනා ත්‍රෙඩ් එකක් මචං.. :):):)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    THNX PERERA :D but ara zesta kiyala gahala thibbe :confused: zesta indian brand tea ekakne