තේ~වත්තක~ඇවිදයමු.
ශ්රී ලංකාවී ප්රධානම අපනයන භෝගය තේ. තේ නිසා යැපෙන මිනිස් ජීවිත දස දහස් ගනනක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකයේ විශාලතම් තේ වෙන්දේසිය පැවැත්වෙන්නේත් අපේ මේ පුංචි රටේ කියලා ඔයාලා දන්නවාද?
තවත් පැත්තකින් උඩරට කදූකරයට අමුතුම ලස්සනක් මේ තේ වගාව නිසා හිමි වෙලා තියෙනවා කීවොත් මම නිවැරදී. තේ වතු බලන්න, තේ කර්මාන්තශාලා වල වැඩ සිද්ධවෙන පිළිවෙල දැක බලාගන්නට බොහෝ සංචාරකයන් ඇදී එනවා. නමුත් විශේෂ අවසරයක් නැතුව ඒ ස්ථාන වලට යන්නට සංචාරක ඔබට හැකියාවක් නෑ. ලංකාවේ තේ වල නොදුටු පැත්ත කියලා මම කලින් ත්රෙඩ් එකක කලා ඔයාලාට මතක ඇති.
Click Here
තේ කර්මාන්තයේ ලස්සනම හරිය පෙන්නන්නට තමයි අද ත්රෙඩ් නිර්මාණය කරන්නට හිතුවේ. එහෙනම් එන්න මාත් එක්ක තේ වත්තක ඇවිදලා බලන්ට.

මේ තියෙන්නේ වටවල වතුයායට අයත් කෙනිල්වර්ත් ෆැක්ටරිය.
මේ තියෙන්නේ වතු යාය.
මේ දික් ඔය වතුයායේ නාමපුවරුව.
මේ ඇඩිශම් ෆැක්ටරිය
Two leaves and a bud. ගුණාට්මක බවින් වැඩි තේ සඳහා යොදාගන්නා තේ දල්ල.
මේ තියෙන්නේ කැරොලිනා ෆැක්ටරිය.
මෙන්න ඇබෝස්ට්ලි.

now onwards i just exchange +reps,(may u be lucky enough to get the reputation back) as the forum says.

zesta indian brand tea ekakne