
හැටන් ගිය වෙලාවේ අපිට ඉන්න සෙට්වුණා Estate බංගලාවක්....අපි උදේ පාන්දර Estate එකේ ඇවිදින්න යනවා...කියලා වැඩක්නැහැ අමුතුම සුන්ඳරත්වයක් තියෙන්නේ..........
Thnx පෙරේරා Pics ටිකට......
තාම රෙප් දෙන්න බැහැ......

බොහොම ස්තුතියි,මිස්ටර් පෙරේරා
මේ පරිසරය ෆොටෝ වලින් බලන් හිටියත් මට නම් සැපයි.
rep++ed.
අපේ මහවැලිය ආරම්භ වෙනවා කියන්නෙ ඇබෝස්ලී ස්ටේට් එකෙන් කියනවා නේද?
ganaga dige
superb thread keep it up bro!

Pissu hedenawane..
kochchi pereragen thawath niyama tea wedakkk..![]()
ලස්සන පින්තූර ටිකක්.
ඒත් රෙප් දෙන්න බෑලු![]()
![]()
ela post eka
SUPER WORK FRIEND..

දුවන්නයි කිව්වේ. උඹට කිව්වේ විනාඩි 5කට එන්න කියලා නේද? ත්රෙඩ් බලන්න කිව්වේ කඩුද?
![]()
අපේ පැත්තේනම් ඇති වෙන්න තියෙනවා මචන් තේ වතු. ඇඩිෂම් තේ වත්ත කියන්නේ හපුතලේ එකද බං. තෑන්ක්ස් මචන් පිංතූර ටිකට![]()
තාම රෙප් බෑ. පස්සේ දෙන්නම් මචන්

Very good post bro... thanxxxx
patta
Maxxa machan, Oya Badulla peththa awanama KENNELAN , URY , WEWASSA wage tea state balanna puluwan. hema ekakma maara lassanai machan. Thanks
REP 4+
