තේ~වත්තක~ඇවිදයමු.

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොහොම ස්තුතියි,මිස්ටර් පෙරේරා
    මේ පරිසරය ෆොටෝ වලින් බලන් හිටියත් මට නම් සැපයි.

    rep++ed.
    අපේ මහවැලිය ආරම්භ වෙනවා කියන්නෙ ඇබෝස්ලී ස්ටේට් එකෙන් කියනවා නේද?
    ganaga dige
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    හැටන් ගිය වෙලාවේ අපිට ඉන්න සෙට්වුණා Estate බංගලාවක්....අපි උදේ පාන්දර Estate එකේ ඇවිදින්න යනවා...කියලා වැඩක්නැහැ අමුතුම සුන්ඳරත්වයක් තියෙන්නේ..........

    Thnx පෙරේරා Pics ටිකට......:)
    තාම රෙප් දෙන්න බැහැ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ස්තුතියි. :yes:

    බොහොම ස්තුතියි,මිස්ටර් පෙරේරා
    මේ පරිසරය ෆොටෝ වලින් බලන් හිටියත් මට නම් සැපයි.

    rep++ed.
    අපේ මහවැලිය ආරම්භ වෙනවා කියන්නෙ ඇබෝස්ලී ස්ටේට් එකෙන් කියනවා නේද?
    ganaga dige

    ඒක නම් ඇත්ත. බලාගෙන හිටියත් සනීපයි.

    superb thread keep it up bro!

    Thanks Admin. :yes:

    Pissu hedenawane..
    kochchi pereragen thawath niyama tea wedakkk..:)

    ස්තුතියි මචං
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :eek: දුවන්නයි කිව්වේ. උඹට කිව්වේ විනාඩි 5කට එන්න කියලා නේද? ත්‍රෙඩ් බලන්න කිව්වේ කඩුද? :growl:

    Sorry1.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ පැත්තේනම් ඇති වෙන්න තියෙනවා මචන් තේ වතු. ඇඩිෂම් තේ වත්ත කියන්නේ හපුතලේ එකද බං. තෑන්ක්ස් මචන් පිංතූර ටිකට
    9.gif
    :)
    තාම රෙප් බෑ. පස්සේ දෙන්නම් මචන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ පැත්තේනම් ඇති වෙන්න තියෙනවා මචන් තේ වතු. ඇඩිෂම් තේ වත්ත කියන්නේ හපුතලේ එකද බං. තෑන්ක්ස් මචන් පිංතූර ටිකට
    9.gif
    :)
    තාම රෙප් බෑ. පස්සේ දෙන්නම් මචන්

    :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Maxxa machan, Oya Badulla peththa awanama KENNELAN , URY , WEWASSA wage tea state balanna puluwan. hema ekakma maara lassanai machan. Thanks

    REP 4+