තොප්පි හරිනම් දාගනිල්ලා

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේ යාළු

    පිළියන්දල, මහරගම අවටින් quality කැප් තොප්පි ගන්න තැනක් කියහල්ලකෝ?

    බලන බලන තැන මහා පජාත ඒව තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    අඩු කුලේ ඒවා දන්නෙන් නැතුව අලි එක්ස්ප්‍රස් එකෙන් හොද එකක් ගනින්. එහෙම නැත්නම් කොටුවේ ගිහින් තෝරලා බලලා ගනින්
     
    • Like
    Reactions: nnjeevana

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අඩු කුලේ ඒවා දන්නෙන් නැතුව අලි එක්ස්ප්‍රස් එකෙන් හොද එකක් ගනින්. එහෙම නැත්නම් කොටුවේ ගිහින් තෝරලා බලලා ගනින්
    බඩුව ගෙදර එනකොට ආසාව ඉවරයි.