තොපිට කොයින්ද මේවා😂😂👿

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ගෙදර ගෑනිගෙ ඒවා අල්ලනේ නැතුව 108E ඒවා අල්ලන්න යනවා 🤣🤣🤣
    උඹත් ඉතින් මයිනගෙ එක අල්ලන්න යනවා. වැදගත් දෙයක් අල්ලගන්න දන්නෑ 🤣🤣🤣
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ මට මතක්වුනේ ඒ කාලේ කොච්චර ගේමක් දෙන්න ඕනද අම්මා තාත්තා එහෙ මෙහෙ වෙනකං ඉඳලා රෑට ටීවී දාන්න. ඒ අස්සේ ඒ කාලේ රිමෝට් තිබූනෙත් නෑ කට කට ගාලා චැනල් ටියුන් කරන මගුලක් තිබුනේ😊
    මං අදුරන කුරුනෑගල පැත්තෙ එකෙක්, පීසී එක ගත්ත අලුත, උගෙ කාමරේ දොරක් නෑ කියලා දොරලග පුටුවක් තියලා. කව්රුහරි ආවම පුටුව බරස් ගාලා ඇදලා දැම්මාම පුලුවන්නෙ පටගාලා වැල මාරු කරන්න. එක දවසක් රෑක ඕම බලද්දි එකපාරම මොනිටරේ විසිවෙලා ගියාලු. බැලින්නං තාත්තා පුටුව උස්සලා පැත්තකින් තියලා කාමරේට ඇවිත්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒