ලංකාවේ බැංකු ඇතුලට

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Next time manager ta compain karapan machan. Oya sikko mama hithanne godak ex army. un thama hithan inne inne army eke kiyala. bank eka athulata yanakota cap, jacket galawanna one. Sampath eka athule minissu cap daagena hitiya awulak une na.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එහෙම නීති තියෙනවනම් ඔක්කොටම ඒවා අදාල වෙන්න ඕනි එකට යද්දි helmet ගලවන්න කියන්නෙ camera වලට අදුනගන්න පුලුවන් වෙන්න ඒත් මුස්ලිම් ගෝනි බිල්ලො යද්දි ඒ මුකුත් නෑ අපිට තමයි ඕකුන් කෑ ගහන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙ බයික් එක උබේ කාර් එකට වඩා වටිනවා කියලා දැන ගත්ත දවසට උබට උබ ගැනම දුක හිතෙයි :)


    ජැකට් අදින්න බැහැ කියලා බැංකුවල නීතියක් තියද? යකෝ මම රට ඉන්න කාලේ දාපු එකක් වෙන්න ඇති එහෙනම්. බුර්කාවක් ගන්න වෙනවා ඉස්සරහට.
    ------ Post added on Jan 31, 2021 at 4:52 PM


    ඒක තමයි යකෝ කලින්ම මම දෙවියෝ කිව්වේ. වැදපන් දන ගහලා.
    ------ Post added on Jan 31, 2021 at 4:53 PM


    උඹනං මරු දෙයියෝ...... 🤣🤣 පුලුවංනං සෙකුරිටි කාරයට දුං ටිකක් අල්ලලා පානක් පත්තුකරපං. 🤣🤣

    ගූ ගිහිං අඬං ඇවිත් ත්‍රෙඩුත් දාල තව පුරාජේරුව🤣🤣
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උඹනං මරු දෙයියෝ...... 🤣🤣 පුලුවංනං සෙකුරිටි කාරයට දුං ටිකක් අල්ලලා පානක් පත්තුකරපං. 🤣🤣

    ගූ ගිහිං අඬං ඇවිත් ත්‍රෙඩුත් දාල තව පුරාජේරුව🤣🤣
    හා ඇත්තද?