තොපිට හොඳම වැඩේ
කෝ දැන් ආර්ය ඉවරයක් වෙනව කියල කිව්වාම මට එක එක ඒව කිව්ව උන්

waif ව මරණව කිව්ව

මරල bravos වලිං පැනල යනව කිව්ව

සමහර විට jaqen h'ghar ටත් ගේමක් දීල පැනල යයි කිව්ව

arya දැන් ඉස්සර වගේ නෙමේ කිව්ව

ඇවිත් snowයි sansaයි එක්ක එකතු වෙලා ramsey ව හිතාගන්නවත් බැරි විදිහට මරල දායි කිව්ව

මං ආර්යා කනව කිව්වාම මේකෙ උන් මට හිනා වුනා

අනේ යකෝ

උඹල මුලිං හිතං හිටිය game of thrones කියන්නෙ දුශ්ඨ lannister පාලනව අතුගා දමා රජවෙන eddard stark නම් වීරයෙක්ගේ කතාවක් කියල

අන්තිමට ඌ බල්ලෙක් වගේ මැරිල ගියා

ඊට පස්සෙ උඹල හිතුව game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකේ පලියත් අරං රජවෙන robb stark නම් වීර පුත්‍රයෙක්ගේ කතාවක් කියල

කොහොමද කට්ටිය දණින් වැටිල king in the north කියල කෑගහද්දි දැනුන ෆීලිං එක

අන්තිමට වුනේ අම්මයි ගෑණියි එක්කම අවසන් ගමන් ගියා

ඊට පස්සෙ මේ ඊයෙ පෙරේද උඹල හිතං හිටිය game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තවයි අම්මවයි අයියවයි මරපු උන් ඔක්කොගෙන්ම පලිය අරං හෙන ගේමක් දෙන arya stark නම් වීර දියණියකගේ කතාවක් කියල

කොහොමද අන්තිමට waif ඇවිල්ල sweet girl කියද්දි දුවන්නවත් මොලේ නැතුව rob ගෙ ගෑණි වගේ බඩ පිරෙන්න කාපු ලස්සන

බඩ අල්ලං ලේ පෙර පෙර පාර දිගේ ගාටද්දි බලන්න බල්ලෙක්වත් නෑ

තොපිලට හොඳම වැඩේ

ඒ මදිවට දැන් හිතං ඉන්නව game of thrones කියන්නෙ සෑහෙණ අසාධාරණකම් වලට මුහුණ දුන්න මේ ඔක්කොගෙම පලිය අරං රැජිණක් වන sansa stark නම් වීර දියණියකගේ කතාවක් කියල

රජ වෙයි ලබ්බ

snow winterfell වලට ගහන්න ගිහිං කනව කෑමක් ආයෙ මදි නොකියන්න

බලා ඉඳහල්ලකො

මං කියනව branටත් වෙන්නෙ ඔය ටිකමයි rickon starkට වෙන්නෙත් ඔය ටිකමයි

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව The Unburnt Queen of the Andals, the Rhoynar, and of the First Men Queen of Meereen Khaleesi of the Great Grass Sea Breaker of Chains Mother of Dragons Daenerys Stormborn

game of thrones කියන්නෙ පිච්චෙන්නැති මකරුන්ට නැවත පණ ගත්තු ගෑණියෙක් රජවෙලා white walkers ලව පරද්දල ලෝකයම බේරගන්න කතාවකුත් නෙමේ

දැන් හිනාවෙයල්ල

තොපිට මේව තේරෙද්දි පෙරහැර ගිහිං ඉවරයි

බලපල්ල සූරිය දියණි ඔයිට වඩා හොඳයි

රිදෙන අයට රිදුනාවේ කපනා අය කැපුවාවේ

ඕක තමා තිත්ත ඇත්ත