Ehema une Season 05 anthimata
Ita passe awe Season 06 eka thama iwara na
Khalisi dan eyawa allagata set eka lead karana gaman
Makarao ekka rata wateama nelanawa..
episode dwn karagena balahan bn loba nathuwa![]()



thanku wewa labana masen passe aniwa balanawa 

ජබුක්කෝ දැන් ආර්ය ඉවරයක් වෙනව කියල කිව්වාම මට එක එක ඒව කිව්ව උන්![]()
waif ව මරණව කිව්ව![]()
මරල bravos වලිං පැනල යනව කිව්ව![]()
සමහර විට jaqen h'ghar ටත් ගේමක් දීල පැනල යයි කිව්ව![]()
arya දැන් ඉස්සර වගේ නෙමේ කිව්ව![]()
ඇවිත් snowයි sansaයි එක්ක එකතු වෙලා ramsey ව හිතාගන්නවත් බැරි විදිහට මරල දායි කිව්ව![]()
මං ආර්යා කනව කිව්වාම මේකෙ උන් මට හිනා වුනා![]()

මෙහෙමයි බං
උඹත් මේ සීරිස් එක බලන එකෙක් මිසක් මේකෙ අධ්යක්ෂක නෙමෙයි නෙ
දැන් උඹ බෙරිහන්දිගෙන කෑගහුව දේ උනාද කියහංකො ?
මේ සීරීස් එක තියෙන්නෙ උඹට විතරක් බලන්න නෙමෙයි
උඹ හැසිරෙන්නෙ ඒ වගේ නිසයි කිවුවෙ
උඹේ අදහස් උඹ වැදගත් විදිහට කියහං... අනිත් උන්ව බූරුවො ගානට දාලා පොර වෙන්න හදන් නැතුව
එහෙම නැත්තං උඹට තමයි සූරිය දියණි බලන්න වෙන්නෙ![]()


bump කරන්න එපා![]()
![]()


BraveSoul:20316880 said:කෝ දැන් ආර්ය ඉවරයක් වෙනව කියල කිව්වාම මට එක එක ඒව කිව්ව උන්![]()
waif ව මරණව කිව්ව![]()
මරල bravos වලිං පැනල යනව කිව්ව![]()
සමහර විට jaqen h'ghar ටත් ගේමක් දීල පැනල යයි කිව්ව![]()
arya දැන් ඉස්සර වගේ නෙමේ කිව්ව![]()
ඇවිත් snowයි sansaයි එක්ක එකතු වෙලා ramsey ව හිතාගන්නවත් බැරි විදිහට මරල දායි කිව්ව![]()
මං ආර්යා කනව කිව්වාම මේකෙ උන් මට හිනා වුනා![]()
අනේ යකෝ![]()
උඹල මුලිං හිතං හිටිය game of thrones කියන්නෙ දුශ්ඨ lannister පාලනව අතුගා දමා රජවෙන eddard stark නම් වීරයෙක්ගේ කතාවක් කියල![]()
අන්තිමට ඌ බල්ලෙක් වගේ මැරිල ගියා![]()
ඊට පස්සෙ උඹල හිතුව game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තව මරපු එකේ පලියත් අරං රජවෙන robb stark නම් වීර පුත්රයෙක්ගේ කතාවක් කියල![]()
කොහොමද කට්ටිය දණින් වැටිල king in the north කියල කෑගහද්දි දැනුන ෆීලිං එක![]()
අන්තිමට වුනේ අම්මයි ගෑණියි එක්කම අවසන් ගමන් ගියා![]()
ඊට පස්සෙ මේ ඊයෙ පෙරේද උඹල හිතං හිටිය game of thrones කියන්නෙ තමන්ගෙ තාත්තවයි අම්මවයි අයියවයි මරපු උන් ඔක්කොගෙන්ම පලිය අරං හෙන ගේමක් දෙන arya stark නම් වීර දියණියකගේ කතාවක් කියල![]()
කොහොමද අන්තිමට waif ඇවිල්ල sweet girl කියද්දි දුවන්නවත් මොලේ නැතුව rob ගෙ ගෑණි වගේ බඩ පිරෙන්න කාපු ලස්සන![]()
බඩ අල්ලං ලේ පෙර පෙර පාර දිගේ ගාටද්දි බලන්න බල්ලෙක්වත් නෑ![]()
තොපිලට හොඳම වැඩේ![]()
ඒ මදිවට දැන් හිතං ඉන්නව game of thrones කියන්නෙ සෑහෙණ අසාධාරණකම් වලට මුහුණ දුන්න මේ ඔක්කොගෙම පලිය අරං රැජිණක් වන sansa stark නම් වීර දියණියකගේ කතාවක් කියල![]()
රජ වෙයි ලබ්බ![]()
snow winterfell වලට ගහන්න ගිහිං කනව කෑමක් ආයෙ මදි නොකියන්න![]()
බලා ඉඳහල්ලකො![]()
මං කියනව branටත් වෙන්නෙ ඔය ටිකමයි rickon starkට වෙන්නෙත් ඔය ටිකමයි![]()
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව The Unburnt Queen of the Andals, the Rhoynar, and of the First Men Queen of Meereen Khaleesi of the Great Grass Sea Breaker of Chains Mother of Dragons Daenerys Stormborn![]()
game of thrones කියන්නෙ පිච්චෙන්නැති මකරුන්ට නැවත පණ ගත්තු ගෑණියෙක් රජවෙලා white walkers ලව පරද්දල ලෝකයම බේරගන්න කතාවකුත් නෙමේ![]()
දැන් හිනාවෙයල්ල![]()
තොපිට මේව තේරෙද්දි පෙරහැර ගිහිං ඉවරයි![]()
බලපල්ල සූරිය දියණි ඔයිට වඩා හොඳයි![]()
රිදෙන අයට රිදුනාවේ කපනා අය කැපුවාවේ![]()
ඕක තමා තිත්ත ඇත්ත![]()
![]()
මෙහෙමයි බං
උඹත් මේ සීරිස් එක බලන එකෙක් මිසක් මේකෙ අධ්යක්ෂක නෙමෙයි නෙ
දැන් උඹ බෙරිහන්දිගෙන කෑගහුව දේ උනාද කියහංකො ?
මේ සීරීස් එක තියෙන්නෙ උඹට විතරක් බලන්න නෙමෙයි
උඹ හැසිරෙන්නෙ ඒ වගේ නිසයි කිවුවෙ
උඹේ අදහස් උඹ වැදගත් විදිහට කියහං... අනිත් උන්ව බූරුවො ගානට දාලා පොර වෙන්න හදන් නැතුව
එහෙම නැත්තං උඹට තමයි සූරිය දියණි බලන්න වෙන්නෙ![]()
bump කරන්න එපා බං![]()
![]()


ජබූස්......


The opposite happened![]()

Haha u were too early to conclude ,linde panapiya


My money goes for Lyanna Mormont![]()

thanku wewa labana masen passe aniwa balanawa
![]()



ජබුක්![]()


dan hari neda gembo.
awith comment ekak daala pala![]()


ohoma thamayi ithin ra watichcha wale dawaluth watunama![]()


Agreed...


මං කොහොමද සමාජෙට මූණ දෙන්නෙ ?![]()
![]()