අපේ ගෙදර එහාපැත්තේ තිබ්බ land එකේ එකත් එක්ක මේක තමයි ගාණ.ඒකේ පුංචි ගෙයක් තිබිලා කැඩුවා.ඒකේ මීටර් එක එළියෙන් හදලා තියෙන්නේ ගෙදර එකට set කරනකං.Bill එක එනවා ඒත්.එකතු කළාට පස්සේ Rs.10000 ට වැඩී.Fridge එකට තමයි වගේ ගොඩාක් යන්නේ.ළඟදී මොකක්ද කෑල්ලකුත් දැම්මෙව්වා current එක යන එක අඩුකරගන්න.Unit 181 එකතුව...
)