තොපිලගෙ ල්යිට් බිල් කීයද මේ මාසෙ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    solar gahanna keeyak withara giyada?
    2022 මුල තමයි ගොඩක් බඩු ගත්තේ.

    Carutu 24V 2000W Inverter - 65,000
    Make Sky Blue 60A V119 Solar Charge controller - 67,500
    Canadian Solar 445W Panel 3 - 196,000
    Exide 120A Lead Acid Battery 2 - 144,000
    Heltec Lead Acid Battery Equalizer - 14,500
    TOMZN ATS - 9500
    Smart Switch Energy Meter (To control AC current input for ATS) - 6000
    Sonoff POWR2 (For inverter out) - 3200
    PV wires + DC breakers + MC4 connectors + PV Y Branch Connector + Battery cable & terminals - 36,000

    Total - Rs. 541,700

    හයි කලේ මම නිසා වෙන වියදම් නෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ubata mathaka widiyata mee awilla badu wala peak ekada? nathi nam peak ekata enna kalin da?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    119 units ,6597.00

    bill daanna kola na kiyala ebill walata register wenna kiwwa
    last one 22,000+

    No tv no fridge no fan no rise cooker no radio 😌
    Only wathura motar for 2 days

    u11
    740
    uba henak karana ekek da? henata wathura gahana pompa deka gana neda me kiyanne?
    ------ Post added on Jul 4, 2023 at 3:51 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama ,wife babala 2 ,
    1tv, 2 laptop, 1 fridge, 1 wasing machine ,1 rice cooker , 2 fans , 1 ac
    AC එක හැර අනික් ටික වෙන්න පුලුවන් ඔය ගාන. ඉන්වර්ටර් ෆ්‍රිජ් වලට මහ ගානක් යන්නෙ නෑ. වොශින් මැෂින් එකත් සෙමි නම් මම හිතන්නෙ ගාන අඩුවෙන් යන්නෙ නේද.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    units 134 යි
    රුපියල් 7671/=යි පිස්සු හැදෙනව බං
    ඒ මදිවට බලෙන්ම ෆයිබර් ඇගේ ගහල 6500 ක් විතර වැඩිපුර බිලට දාල එක පාර. වාරික විදියට ගෙවන්න දෙන්නං කියල බොරු කිව්ව 😅
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,825
    113
    සාප්පුව - 20,000 (ඒසි එකත් එක්ක)
    ගෙදර - 7000
    AC එක BTU කී්‍යද? දවසට පැය කී්‍යක් වැඩද? මාසෙට යුනිට් කී්‍යද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    AC එක BTU කී්‍යද? දවසට පැය කී්‍යක් වැඩද? මාසෙට යුනිට් කී්‍යද?
    1200 BTU wage, 08 hrs wage on eke tiyanawa..kalina awe 4000-8000 athara i ban , Inverter type ekak
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    2022 මුල තමයි ගොඩක් බඩු ගත්තේ.

    Carutu 24V 2000W Inverter - 65,000
    Make Sky Blue 60A V119 Solar Charge controller - 67,500
    Canadian Solar 445W Panel 3 - 196,000
    Exide 120A Lead Acid Battery 2 - 144,000
    Heltec Lead Acid Battery Equalizer - 14,500
    TOMZN ATS - 9500
    Smart Switch Energy Meter (To control AC current input for ATS) - 6000
    Sonoff POWR2 (For inverter out) - 3200
    PV wires + DC breakers + MC4 connectors + PV Y Branch Connector + Battery cable & terminals - 36,000

    Total - Rs. 541,700

    හයි කලේ මම නිසා වෙන වියදම් නෑ.

    unit kiyak cover karanawada machn ?

    gedara unit 7, Rs.625 ( offgrid)
    rent ekata inna thana 99, Rs.5900

    uba offgrid ekak gahuwada??
    kalin loku bill ekak awa neda ubata?

    Solar eken units kiyak cover karanawada?
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    AC එක හැර අනික් ටික වෙන්න පුලුවන් ඔය ගාන. ඉන්වර්ටර් ෆ්‍රිජ් වලට මහ ගානක් යන්නෙ නෑ. වොශින් මැෂින් එකත් සෙමි නම් මම හිතන්නෙ ගාන අඩුවෙන් යන්නෙ නේද.

    Inverter walata units 30-45 athara enawa bn. 240L ekak wage nam.