ෆැබ් එකේ චීස් කේක් තියේද බන්? උන්ගෙ සයිට් එකේ නෑනෙ චීස් කේක්. 
ගේන්න යන්න කලින් බැලුවෙ. පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙත් නෑනෙ?ඔන්ලයින් චීස් කේක් පින්තුර බැලුවට බඩ පිරෙනවද මෝඩයෝ.
ලිපේ දාලා තමා හදන්න වෙන්නෙ.ගෙදර හදාගන්න ලේසී
මම කාලා තියෙන්නෙ කොෆී ඇන්ඩ් චොකලට් එක.Fab eken nam gato thamai kala thiyenne...
ෆැබ් එකේද?yep පට්ට බන්![]()
කොහෙන්ද කෑවෙ?Melo rahak na matanam
Jagro hari butter boutique eken hari try karapanෆැබ් එකේ චීස් කේක් තියේද බන්? උන්ගෙ සයිට් එකේ නෑනෙ චීස් කේක්.![]()
Java longue, Baristaකොහෙන්ද කෑවෙ?
PnS eke cheese cake wedak na bn. chater.. Java eke shape eke hodai.ගේන්න යන්න කලින් බැලුවෙ. පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙත් නෑනෙ?
ලිපේ දාලා තමා හදන්න වෙන්නෙ.
මම කාලා තියෙන්නෙ කොෆී ඇන්ඩ් චොකලට් එක.
ජාවා කන්න කොඹල පලකො.Java lounge, tea avenue wage cheese cake eka shape. eka kapan..PnS ehema tiyena eka jarawa. rasa na ara wage
View attachment 210968
PnS eke cheese cake wedak na bn. chater.. Java eke shape eke hodai.
------ Post added on Jul 29, 2023 at 12:30 PM
අද ගන්න බන් බැලුවෙ. කලුතර තියෙන එකක් වෙන්න එපැයි.Jagro hari butter boutique eken hari try karapan