තෝරු මෝරු අස්සට හුන්ඩුවත් ගිහින් හිර උනානේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් රාවනා අප්පච්චිගේ උමන් ඇතුළටවත් රිංගලා ජිවිතේ බෙර ගනිවු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    ado lapeyawa elawala dala American governor kenke daganna barida bolata!

    ඵතකොට උඹේ පෙඩෝ සක්කිලි නාකි ට්‍රම්ප් අරින ඵකක් නැද්ද අාසියාවට?

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    ඵතකොට උඹේ පෙඩෝ සක්කිලි නාකි ට්‍රම්ප් අරින ඵකක් නැද්ද අාසියාවට?

    ට්‍රම්ප් උබට වඩා හොදට මාකට් සයිකල් ගැන දැනුවත්! උ බිලියන පතියෙක්!

    ඉගෙන ගනින්! ඇමර්කන් ජනාදිපති වරනෙ කිට්ටු කරල ස්ටොක් මාර්කෙට් නගිනවා. ජනාදිපති පත් වෙල අවුරුදක් වගෙ යද්දි ඌගෙ රැස් බහිනවා! චන්ද පොරොන්දු දීපුවා කරන්න පුලුවන් එවා කරනව, බැරි එවා ගැන මිනිස්සු දොස් කියනවා. හොදට හොයල බලපම් ලොකෙ වටෙම බලවත් රටවල් සියල්ල තම තමන්ගෙ ප්‍රදාන මැතිවරන ඇමරිකන් ජනාදිපති වරනය වටා ගොනු කරල තියෙන්නෙ! ජර්මනිය - ඉතාලිය - ඉන්දියාව-ජපානය - චිනය සියල්ල! ලන්කට් ලැන්ඩ් එකෙ එක වෙනස්!

    මෙ රටාව එන්නෙ 1850 වගෙ ඉදන්! අර බක්කරෙ කෙනෙක් හදපු චාර්ට් එක බලපම්!

    චන්දෙන් දෙවෙනි අවුරුද්දෙ පලවෙනි කාර්තුව අවසාන වෙද්දි මාර්කට් ඩම්ප් වෙනවා. මොඩ හඩක් මෙකෙත් බයි කරන්න ගන්නව. එත් බයි කරන්න හොදම අවස්තාව ඇමරිකන් ජනාදිපති වරනෙන් දෙවෙනි අවුරුද්දෙ දෙවෙනි කාර්තුව! මෙතන ඉදන් අලුත් චන්දෙට ඉන්න එකාගෙ පක්සෙ වැඩ කරන්න පටන් ගන්නවා!

    ඔය පල්ලම අල්ලල තමයි 28 වෙනිදා මුන් යුද්දෙ පටන් ගත්තෙ!

    මම කිරිප්ටො පස්සෙ නිසා මෙ මට අදාල කරුනු!
    Three events in 72 hours. All connected. Feb 26: $8.7B options expiry approaches.
    Market makers start unwinding hedges. Funding still neutral.
    Feb 27: Options settle. Largest February derivatives event. Funding flips negative across Binance, OKX, Bybit.
    Feb 28: US and Israel strike Iran. BTC drops from $65K to $63K. $515M liquidated in 30 minutes. Funding spikes to -0.030%.

    මීට අමතරව තව කාරනයක් තියෙනවා. එක ජොතීශ්යට අදාලයි! 2027 දෙසැම්බර් පොය වෙනකම් තියෙන එකම් බ්ලඩ් මුන් එක 2026-මාර්තු 02 පොය දවස. ලන්කාවෙ අපි මෙක එතරම් ගනග් ගත්තෙ නැහැ! එදා චන්ද්‍රග්‍රහනයක් තිබ්බා. හද රතුපාට උනා! මෙ හද රතුපාට විම එක්ක මිනිස්සුන්ගෙ ඇඩ්‍රිනලීන් නගිනවා වෙන්න ඔන! මාර්කට් වල වෙනස් වීම වැඩී. යුද කාමය වැඩී! ලන්කාවෙ ගොන් හැත්ත දැන් මෙවා ගැන බලන්නෙ නැති උනාට - ලොකෙ වටෙ බිලියන පතියන් - හමුදා නිලදාරීන් - රටවල පාලකයන් මෙවා බලනවා!

    කුමෙනිට බොම්බෙ දැම්මෙ ගැනියෙක් පැදපු ජෙට් එකකින්! ඌට ස්වර්ගෙට යන්න බැහැ! මෙවා ඔක්කොම ගානට සෙට් කරල කරන්නෙ! උට රතු හද බලන්න දුන්නෙ නැහැ! මැරුවා!
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    ට්‍රම්ප් උබට වඩා හොදට මාකට් සයිකල් ගැන දැනුවත්! උ බිලියන පතියෙක්!

    ඉගෙන ගනින්! ඇමර්කන් ජනාදිපති වරනෙ කිට්ටු කරල ස්ටොක් මාර්කෙට් නගිනවා. ජනාදිපති පත් වෙල අවුරුදක් වගෙ යද්දි ඌගෙ රැස් බහිනවා! චන්ද පොරොන්දු දීපුවා කරන්න පුලුවන් එවා කරනව, බැරි එවා ගැන මිනිස්සු දොස් කියනවා. හොදට හොයල බලපම් ලොකෙ වටෙම බලවත් රටවල් සියල්ල තම තමන්ගෙ ප්‍රදාන මැතිවරන ඇමරිකන් ජනාදිපති වරනය වටා ගොනු කරල තියෙන්නෙ! ජර්මනිය - ඉතාලිය - ඉන්දියාව-ජපානය - චිනය සියල්ල! ලන්කට් ලැන්ඩ් එකෙ එක වෙනස්!

    මෙ රටාව එන්නෙ 1850 වගෙ ඉදන්! අර බක්කරෙ කෙනෙක් හදපු චාර්ට් එක බලපම්!

    චන්දෙන් දෙවෙනි අවුරුද්දෙ පලවෙනි කාර්තුව අවසාන වෙද්දි මාර්කට් ඩම්ප් වෙනවා. මොඩ හඩක් මෙකෙත් බයි කරන්න ගන්නව. එත් බයි කරන්න හොදම අවස්තාව ඇමරිකන් ජනාදිපති වරනෙන් දෙවෙනි අවුරුද්දෙ දෙවෙනි කාර්තුව! මෙතන ඉදන් අලුත් චන්දෙට ඉන්න එකාගෙ පක්සෙ වැඩ කරන්න පටන් ගන්නවා!

    අනේ මේ ඕයි..ඔය තරම් අාත්මාර්ථකාමී වෙන්න ඵපා පම්කෝ..තෝ අැමරිකාවේ හිටියට අපි ඉන්නේ ලංකාවේ..තොට කිසිම අවුලක් නෑ තමයි ඒත් අපිටයි ඔය සක්‍කිලි බල්‍ලා නිසා ඉස්සරහට හොඳම ඵකෙන් කෙලවෙන්නේ..අඩු ගානේ උඹේ පවුලේ ඵකෙක්වත් නැද්ද ලංකාවේ ඔයතරම් ට්‍රම්ප්ට පුක දීගෙන ඉන්නේ..අැමරිකාවෙ උන්වත් ඔය පිස්සු බල්ලට පුක දෙන්‍නේ නෑ උඹ වගේ..🤮🤮

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    අනේ මේ ඕයි..ඔය තරම් අාත්මාර්ථකාමී වෙන්න ඵපා පම්කෝ..තෝ අැමරිකාවේ හිටියට අපි ඉන්නේ ලංකාවේ..තොට කිසිම අවුලක් නෑ තමයි ඒත් අපිටයි ඔය සක්‍කිලි බල්‍ලා නිසා ඉස්සරහට හොඳම ඵකෙන් කෙලවෙන්නේ..අඩු ගානේ උඹේ පවුලේ ඵකෙක්වත් නැද්ද ලංකාවේ ඔයතරම් ට්‍රම්ප්ට පුක දීගෙන ඉන්නේ..අැමරිකාවෙ උන්වත් ඔය පිස්සු බල්ලට පුක දෙන්‍නේ නෑ උඹ වගේ..🤮🤮

    දැන් ඌට බූ ගැවට මිසයිල් ගහන එක අඩු වෙනවාද? උ ජනාදිපති වෙලා ඉවරයි! එ වගෙම ඔය බූ ගානට එවුන් ගොඩක් ඩිමොක්‍රටික් පක්සෙ උන්! ට්‍රප්ම්ප් කාරෙයාට බු ගාන්න එන්-ජී-ඔ වලින් සල්ලි ගෙවල මිනිස්සු යවනවා. මෙහෙ ඉන්නවා ප්‍රොපෙසනල් ප්‍රොටෙස්ටර් - ඇජිටෙටර් කියල මිනිස්සු ජාතියක් . උන්ගෙ රස්සාව - ඔය කොන්ඩ දම් පාට කරන් ටැටූ ගහන් - රැට ඔන්ලි ෆැන්ස් කරන ගැනු දවල්ට කරන්නෙ ඔය ජොබ් එක! ආයෙ නාකි සෙට් එක. පැන්සන් එකමදි නාකිත් මෙවා කරනවා! ඔවා මෙහෙ උන් ගනග් ගන්නෙ නැ! උබ ඔය දාපු වීඩියො කැල්ල 2025 නොවැම්බර් එකක් නෙ! ඇමරිකන් ටවුන් වල වැඩියෙන් ඉන්නෙ පිට රටවලින් ආපු උන්. ටවුන් සියල්ලම වගෙ ඩෙමොක්‍රටික් පාලනය යටතෙ තියෙන්නෙ! උන්ට ට්‍රම්ප් පෙන්න බැ! මෙ යකා උන්ගෙ ඇමරිකන් සමුර්දිය කපල දැම්මා!

    බලපම් රෙඩ් ස්ටෙට් වල ට්‍රම්ප් කාරෙයාට තියෙන පිලිගැනිම! එ කියන්නෙ අර අස්සෙයා පිට යන - තඩි 4 වීල් වල යන. තුවක්කු කරෙ තියාගෙන - ෆාම් වල වැඩ කරන තඩි රැවුල් එක්ක අලි වගෙ ඇමරිකන් උන් ඉන්න ස්ටෙට්!

    මෙ 1 වෙනිදා! යුද්දෙ පටන් ගත්තාට පස්සෙ!