දක්ෂ වෛද්‍ය වරු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දක්ෂ වෛද්‍ය වරු

    93892862_2702191713398122_3945300500760494080_o.jpg

    දක්ෂ දොස්තරලා හිටියම දකින දකින එකක්ගේ ටෙස්ට් කරන්නේ නෑ

    හරියටම කරන්න ඕනි කෙනාගේ විතරයි කරන්නේ
    එතකොට positive වෙන ප්‍රමානේ කොහොමත් වැඩි

    නැතුව අපි ටෙස්ට් කරනවා අඩුයි නෙවෙයි.

    හිතේ හැටියට වියදම් කරන්න අපිට ඉතින් ඉතියෝපියාවට වගේ සල්ලි නෑ නේ :sorry::sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කවුරු හරි වැරදියට හිතන්න කලින් මේකත් කියන්න ඕනි.

    මම දන්නා විදියට කොවිඩ් වලට පරීක්ෂණ කරන්න සහ අනිකුත් දේවල් වලට රජයෙන් ඇති වෙන්න මුදල් වෙන් කරලා තියෙන්නේ.
    සහ ලංකාවේ දවසකට පරීක්ෂණ 1500 කරන්න හැකියාව තියනව.

    :sorry::sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    man hena bayai katata/ nahayata kuurak dala sample gannawata, lesi kramayak nadda docs?

    යකෝ ඉන්ජෙක්න් කටුවක් අනිනවා තරම් වත් රිදින්නේ නෑ

    ගත්තට පස්සේ කිම්බුමක් යයි ඕනි නම් :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කවුරු හරි වැරදියට හිතන්න කලින් මේකත් කියන්න ඕනි.

    මම දන්නා විදියට කොවිඩ් වලට පරීක්ෂණ කරන්න සහ අනිකුත් දේවල් වලට රජයෙන් ඇති වෙන්න මුදල් වෙන් කරලා තියෙන්නේ.
    සහ ලංකාවේ දවසකට පරීක්ෂණ 1500 කරන්න හැකියාව තියනව.

    :sorry::sorry:

    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    කවුරු හරි වැරදියට හිතන්න කලින් මේකත් කියන්න ඕනි.

    මම දන්නා විදියට කොවිඩ් වලට පරීක්ෂණ කරන්න සහ අනිකුත් දේවල් වලට රජයෙන් ඇති වෙන්න මුදල් වෙන් කරලා තියෙන්නේ.
    සහ ලංකාවේ දවසකට පරීක්ෂණ 1500 කරන්න හැකියාව තියනව.

    :sorry::sorry:
    දවසට 1500ක් කරා නම් දැන් 50ක් පැනලා තියෙන්න ඕන. මේකට අනුව දවසකට 300ක් වත් කරන්නෙ නෑ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ ඉන්ජෙක්න් කටුවක් අනිනවා තරම් වත් රිදින්නේ නෑ

    ගත්තට පස්සේ කිම්බුමක් යයි ඕනි නම් :lol:

    Tv eke dakinakota baya hithenawa a unata :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පවු වැඩිහිටි පරම්පරාව, එයාලට මේ කියන දේවල් තේරෙන්නේ නෑ. කිව්වට ගෙවල් වල ඉන්නේ නෑ.
    කරන්න ඕනි දේවල් හරියට කරන්නේ නෑ.
    කොටිම්ම කිව්වොත් අනික් මිනිස්සුන්ව අවිශ්වාශ කරන්නේ නෑ

    ඒක භයානක තත්වයක් කියල හිතෙන්නේ නැද්ද

    පුළුවන් තරම් වැඩිහිටියන්ව දැනුවත් කරන්න :yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දවසට 1500ක් කරා නම් දැන් 50ක් පැනලා තියෙන්න ඕන. මේකට අනුව දවසකට 300ක් වත් කරන්නෙ නෑ.
    හැකියාව තිබ්බ කියල ඉතින් කරන්නම ඕනි නෑ නේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි විද්‍යාත්මක විදිහට ටෙස්ට් කරනවා කියල ප්‍රවෘත්ති වලට නිතරම කතා කරන මහත්තයෙක් කිව්ව.